"ඇයි අනේ ඔයාගේ sweet baby ""කවුද හියුන් එ"
ජිමින් අහද්දි ජන්කුක් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු දිහා බලන් හිටියා.
පිලිතුරක් වෙනුවට sofa එකෙන් නැගිටපු ජින් ඔවුන් දිහා බලලා කැත හිනාවක් දැම්මා.
"ජෙනි"
"මොකා.......ක්"
ජන්කුක් කැගහන කොට ජිමින්ගේ හිනාව එලියට පැන්නා ජින්නුත් හොදට එයාගේ විදුරු පිහදාන හිනාව දැම්මා.
" ඔම්මා මට නම් මේ හාවා එක්ක බැරියෝ"
"ජින් හියුන් ඔයා කිව්වේ නම් මරු කතාවක් හහ්. අන්න කුකි උබේ ක්ලස් එක එනවාලු හ්හා හ්හා හ්හා..."
" අනේ මේ උබ මගෙන් මුකුත් අහගන්න එපා .මේ ජින් හියුන් ඒ වැදිරිත් එනවද. අනික එ පිස්සි මගේ crush එක නෙමේ හොදේ එකි මගේ crush එකට තියා මගේ toilet එක අතුල්ලන brush එකටවත් ගැලපෙන්නේ නැහැ"
අයෙමත් ජිමින් ගේ හිර කරන් හිටපු හිනාව එලියට පැන්නේ හිනා වෙලා sofa එකෙන් බිමට වැටුනාටත් පස්සේ.
එක පැත්තකින් ජින් හිනා වෙනවයි අනෙක් පැත්තෙන් ජිමින් හිනා වෙනවයි බලන් ඉදපු ජන්කුක් එ දෙන්නා දිහා බලලා රැව්වා.
" හරි හරි මං යනවා kitchen එකට ඔය දෙන්නා ඉන්න. දැන් නම්ජුන් හියුන් එයි මෙයාගේ crush එකත් එක්ක"
" හියුන්.............."
ජන්කුක් කැගහන අතරෙම ජින් kitchen එකට ගියේ එන අයට කෑම හදන්න.
" මේ ඇයි බන් උබ ඔය ජෙනිට ඔය තරම් කැමති නැත්තේ college එකෙත් උබලා දෙන්නා ඔරව ගත්ත ගමන්මයි"
ජින් ගියාට පස්සේ ජිමින් ජන්කුක්ගෙන් ඇව්වා.
" දන්නැ බන් මට එයාව පෙන්න බැහැ පොඩි කාලේ ඉදන්.මට පොඩි කාලේ ඉදන් නපුරුකම් කරනවා සෙල්ලම් කරන්න ගන්නැ මට ගහනවා.හරි එ පොඩි කාලේ නේ කියලා දැන් හොදට කතා කරත් ලොකුකම.එයාට ඕනේ මාව වට්ටලා ඉස්සරහට එන්න "
" හ්ම්ම්ම් එක තමා එහෙනම් මන් දන්නවා නේ මගේ කුකි ගේ හැටි එයා එහෙම හේතුවක් නැතුව කාටවත් අකැමැති වෙනනැ"
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...