එ බිල්ඩින් එකේම වැහිලා තිබ්බ කාමරයක ටැබ් එකක් අතේ තියන් ඇවිදන් ආවේ ජෙම්ස්..ජන්කුක්ව කිඩ්නැප්කරන් ගෙනාව වෙලාවේ මගහරින්න බැරි ක්ලයින්ට් කෙනෙක් එක්ක හදිසි කොල් ඩිස්කස් එකක් වැටිලා තිබ්බ නිසා චොයි එක ජෙම්ස්ට හැන්ඩල් කරන්න බාර දුන්නා..
ඉතින් වැඩි සද්ද බද්ද ඇහෙන් නැති එ බිල්ඩින් එකේම කාමරයක් ඇතුලට රින්ගපු ජෙම්ස් කොල් එක ආන්සර් කරේ ඉක්මනට එක ඉවර කරන්න හිතන් වුනත් කොල් එක ඇදුනා...
ඉතින් එක ඉවර වෙනකන්ම හිටපු ජෙම්ස් කොල් එක කට් කරලා එ ක්ලයින්ටත් බනින ගමන් හුස්මක් පහත දාලා කාමරෙන් එලියට ආවා...
ටික දුරක් ඇවිදන් යද්දි ජෙම්ස්ට වේදනාවෙන් කැහැගහන, ගහගන්න බඩු කඩන් පෙරලෙන සද්ද ඇහෙද්දි මොකක්ම හරි වෙලා කියලා හිතුනා..
එක්කෝ එ සද්ද එන්නේ වෙන කට්ටියගෙන් නැත්නම් එයාලගේ කට්ටියගෙන්..
ජෙම්ස් කොකටත් කියලා එයාගේ වේගේ බාල කරන ගමන් හෙමින් සිරුවේ අඩි තියලා වට පිට බලන ගමන් ඇවිදින් ගියා...
එහෙම එ කොරිඩෝ එක දිගේ ඇවිදන් යන අතරේ සිහියක් පනක් නැතිව බිම වැටිලා හිටපු එයාලගේ කෙනෙක් දැකලා ජෙම්ස් හෙමිට දෙපැත්තට ඔලුව එයාලාගේම මිනිස්සු වෙනුවෙන් වැනුවේ මුහුනේ ඇදිච්ච කලකිරිමකින්, කෙන්තියකින්...
එකෙන්ම එයා තෙරුම් ගත්තා එයාලට වැඩ වැරදිලා කියලා..
ජෙම්ස් එතනින් තව ඉස්සරාට ඇවිදන් ගියා..
එ යන අතරේ එයාට එකපාරට ඇහුන සද්දයක් නිසා ජෙම්ස් එතනම නතර වෙලා එ සද්දේ ආපු දිහා බැලුවා....
.
.
.
.
.
.
.
.
.
.
.ටේහ්‍යුන් ගිනිපිට වෙන ඇස්වලින් චොයි දිහා බැලුවා..
තප්පරයක් දෙකක්..
එකපාරටම චොයිව පැත්තකට විසික් වෙලා ගියේ නොහිතපු විදියට දුවන් ඇවිත් කම්මුලකට අත මිටි මොලවලා ගහපු ටේහ්‍යුන් නිසා..
" උබයි!! උබයි එ පරයා මගේ හියුන්වයි නුනාවයි දෙන්නවම මරපු එකා උබයි !! "
ESTÁS LEYENDO
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfic" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...