දෙන්නාගේ තුරුලේ තුරුල් වෙලා හිටපු දෙන්නාට කොච්චර වෙලා එහෙම හිටියද කියන එක ගානක් නැති වුනා..ජන්කුක්ව හග් කරන් උරහිසේ නිකට තියන් ඇස් වහන් හිටපු ටේහ්‍යුන්ට ජන්කුක් ලගින් එන බෙබි සුවද හොදට දැනුනා...
හොද හුස්මවල් ගන්න ගමන් එ සුවද විදපු ටේහ්‍යුන්ව ටික ටික ජන්කුක්ගේ බෙල්ල ලගට ඇදිලා ගියා..
" ම්හ්හ් "
ජන්කුක් ගොඩාක් සෙන්සිටිව් නිසා ටේහ්‍යුන්ගේ රස්නේ තොල් එයාගේ බෙල්ලේ සන්වේදිම තැනේ වැදුනාම ජන්කුක්ව හිරිවැටිලා ගියා..
ටේහ්‍යුන් ජන්කුක්ගේ සුවදට මත් වෙලා වගේ ජන්කුක්ගේ බෙල්ලෙන් චුටි චුටි කිස් තියන්න ගත්තා..
" ම්හ්.. හියුන් "
ටේහ්‍යුන්ගේ තොල්වල පහසට ටේහ්‍යුන්ගේ උරහිස අත් වලට මිරිකගත්තු ජන්කුක් බෙල්ල ඇල කරන ගමන් ටේහ්‍යුන්ට ඉඩ දුන්නා..
බෙල්ල එක තැනක් එක දිගට සක් කරපු ටේහ්‍යුන් එ තැන හෙමිට ජන්කුක්ට රිදෙන්නේ නැති වෙන්න හැපුවා...
" ආහ් "
බෙල්ල දිගේ තොල් තවරන් ආපු ටේහ්‍යුන් නිකට දිගේ එයාගේ තොල් අරන් ඇවිත් නතර කරේ ජන්කුක්ගේ තොල යට තියන චුටි ලපේ ලග...
ටේහ්‍යුන් එ ලපේ උඩ එයාගේ තොල් තද කරා.. යටිතොල ලපේ උඩ තියන කොට උඩු තොල ජන්කුක්ගේ තොල් අතරෙ රැදුනා...
එහෙම්ම තොල් හොලවන ගමන් ටික ටික ජන්කුක්ගේ තොල් වලට ලන් වුන ටේහ්‍යුන් ජන්කුක්ගේ යටි තොල එයාගේ තොල් වලට අරන් උරන්න ගත්තේ හෙමින්...
ටේහ්‍යුන්ගේ බෙල්ල වටේ අත් පටලව ගත්තු ජන්කුක් හාදුවට එකතු වෙන කොට දෙන්නාම එ මොහොත ආදරෙන් විදගත්තා... කොච්චර වේලාවක් එයාලා එ විදියට කිස් කරාද කියලා සිහියක් තිබ්බේ නැහැ දෙන්නාටම...
" දෑදා!!!!!!! "
හාදුවේ ගැබුරටම ගිලිලා හිටපු ටේහ්‍යුන්ව ජන්කුක් උරහිස්වලට අත තියලා තල්ලු කරේ ජියොල් කැගහන සද්දේ ඇහිලා...
ජන්කුක් තල්ලු කරපු ගමන් ටේහ්‍යුන් එ තොල් අල්ල ගන්න හැදුවාට ජන්කුක් ආයේ තල්ලු කරා..
YOU ARE READING
𝗣𝗥𝗢𝗧𝗘𝗖𝗧 𝗜𝗦 𝗡𝗢𝗧 𝗘𝗡𝗢𝗨𝗚𝗛 𝗚𝗜𝗩𝗘 𝗠𝗘 𝗬𝗢𝗨𝗥 𝗟𝗢𝗩𝗘 𝗧𝗢𝗢...♥︎ [✓ ✎]
Fanfiction" ඔයා අද ඉදන් මගේ ආරක්ෂාවට මං ලගම ඉදියි... එත් මට එ දේ විතරක් මදි හියුන්... මට ඔයාගේ ආදරෙත් ඔනේ.. ආදරෙන් මං ලග හැමදාටම ඉන්න ඔනේ... පුලුවන් ද??" ꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀꕀ ꕺ තමන්ගේ පෞද්ගලික ආරක්ෂකයාගෙන් ආරක්ෂාවත් සමගම ආදරය බලාපොරොත්තු වුනොත්?? ꕁꕁꕁꕁꕁꕁ...