EPISODE 09💙💫

207 39 35
                                    

නවත්තපු වාහනේ දිහාට හැරිලා කෙල්ල තනියෙන් මුමුනද්දි එක පාරටම දොර ඇරගෙන එළියට බැස්සෙ කෙල්ල හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්....

" ජි.......ජි..ජින්......"

හනාට ඇස් අදහාගන්න බැරි වුණා කාලෙකට පස්සෙ තමන්ගෙ ආදරේ අද ඇස් ඉස්සරහට ඇවිල්ලා දුකට අඩන්නද සතුටට හිනා වෙන්නද කියලා කෙල්ල ට හිතාගන්න බෑ ඉන්නෙ පාරෙ කියලවත් ගානක් නැතුව කෙල්ලගෙ ඇස් වලින් එක දිහට කදුළු වැටෙන්න ගත්තෙ අවුරුදු ගානක් හිතේ හිර කරන් හිටපු ඒ හැ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හනාට ඇස් අදහාගන්න බැරි වුණා කාලෙකට පස්සෙ තමන්ගෙ ආදරේ අද ඇස් ඉස්සරහට ඇවිල්ලා දුකට අඩන්නද සතුටට හිනා වෙන්නද කියලා කෙල්ල ට හිතාගන්න බෑ ඉන්නෙ පාරෙ කියලවත් ගානක් නැතුව කෙල්ලගෙ ඇස් වලින් එක දිහට කදුළු වැටෙන්න ගත්තෙ අවුරුදු ගානක් හිතේ හිර කරන් හිටපු ඒ හැගීම් හේදිලා යන්න වගේ කාටවත් නොකිව්වට ආදරවන්තියක් විදිහට ඒ හිත තමන්ගෙ ආදරවන්තයව ඉල්ලලා කොයි තරම් අඩන්න ඇතිද ඒත් හනා කවදාවත් කිසිම කෙනෙක් ඉස්සරහ ඇඩුවෙ නෑ ඒත් කෙල්ල අද ජින් ඉස්සරහ අඩනවා.....

ජින් හොදටම දැක්කා හනා ගෙ ඇස් වලින් ගලන කදුළු ඒත් මොනා කරන්නද ඒ ගල් හිතේ මෘදුබව පිටට පෙන්නලා දුර්වලයෙක් වෙන්න ජින් කවදාවත් ලෑස්ති නෑ ඒ නිසාමයි හනාගෙ කදුලු සතපහකට මායිම් නොකර කොල්ලා හඩ විවර කරේ....

" හනා මම ආවෙ තමුන්ගෙගෙ කදුළු බලන්න නෙමෙයි තමුන්ට දෙයක් කියලා යන්න..."

"ජි...ජි..ජින්...."

" ඉනෆ් හනා හොදටම ඇති තමුන් ඇඩුවා කියලා කිසි දෙයක් වෙන්නෙ නෑ ආයෙ මගේ පවුලෙ කිසිම කෙනෙක් එක්ක තමුන්ට සම්බන්ධකමක් තියාගන්න අවසර නෑ ඒක මතක තියාගන්නවා..."

ජින් කියද්දි හනාට එකපාරටම මතක් වුණේ ඊයෙ රෑ ටේහ්‍යුන් එක්ක කතා කරපු එක ඒත් කෙල්ල ජින්ට වචනයක්වත් කියන්න ගියෙ නෑ යුන්ගි ත් පිටිපස්සට වෙලා මේ හැමදේම දිහා හිස් බැල්මකින් බලන් හිටියා .....

" තමුන් දන්නවා ඇතිනෙ මං මොනා ගැනද කතා කරන්නෙ කියලා ඒ වගේම සෙලීනට ලං වෙන්න තියා හිතන්නවත් එපා ඒක තමුන්ගෙ ඔප්පටත් කියනවා. ආයෙ මට මේ වගේ තමුන්ගෙ ඉස්සරහට එන්න ඉඩ තියන්න එපා..."

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Where stories live. Discover now