EPISODE 26 💙💫

200 38 38
                                    

නැම්ජූන් දැන් සෑහෙන වෙලාවක ඉදන් හොටෙල් එකේ ගාඩ්න් එකට වෙලා අත් දෙකත් පිටිපස්සට බැදගෙන බර කල්පනාවක සැරින් සැරේ කොල්ලගෙ මුවින් පිටවෙන සුසුම් වල අඩුවක් නැති නිසා පැත්තකට වෙලා මේ දිහා ඉවසීමෙන් බලන් හිටපු හෝසොක් හිමින් හිමින් නැම්ජූන් ළගට පියමැන්නා....

" නැම්ජූනා මොකද මේ කවදාවත් නැතුව.."

" අනේ මන්දා හෝසොක් හිතට ලොකු අමුත්තක් දැනෙනවා උබ දන්නවනෙ මාෆියා ෆීල්ඩ් එකේ ඉන්නවා වගේ නෙමෙයි පවුලෙ ප්‍රශ්න වලදි මං ගොඩක් කලබලයි..."

ජූන් ඉස්සරහ බලාගෙනම කියද්දි හෝසොක් කොල්ල්ගෙ උරහිසෙන් අත තිබ්බා....

" බය වෙන්න එපා අදින් පස්සෙ හැමදේම හරියයි හනා ජිමින් එක්ක සතුටින් ඉදී උබට ඕනෙත් හනාගෙ සතුටනෙ "

" ඒත් හෝසොකා උබට බැරිද මාත් එක්ක එන්නෙ නැතුව මෙහෙ නවතින්න මට වෙඩින් එක ඉවර වෙනකන්වත් මෙතන ඉන්න වෙන්නෙ නෑ උබත් මං එක්ක ගිහාම හනා තනියමනෙ

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

" ඒත් හෝසොකා උබට බැරිද මාත් එක්ක එන්නෙ නැතුව මෙහෙ නවතින්න මට වෙඩින් එක ඉවර වෙනකන්වත් මෙතන ඉන්න වෙන්නෙ නෑ උබත් මං එක්ක ගිහාම හනා තනියමනෙ..."

" මියානේ නැම්ජුනා මට ඒක කරන්න බෑ මේ වගේ ගමනක් උබව තනියෙන් යවන්න මට කොහොමටවත් බෑ ජිමින් ඉන්නවනෙ එයා දැන් පිට එකෙක් නෙමෙයි හැමදේම ලස්සනට වෙයි උබ හැමදේම රෙඩී කරලනෙ තියන්නෙ...."

මොනවා කිව්වත් හෝසොක්ගෙ තීරණේ වෙනස් වෙන්නෙ නෑ කියල නැම්ජූන් දන්නවා ලොකු හුස්මක් පාත දාපු නැම්ජූන්  හොටෙල් එක ඇතුළට පිය මැන්නා....

ස්ටයිලිශ්ලා දහයක් විතර එකතු වෙලා හනාව කියාගන්න බැරි තරම් ලස්සන කරා ඒත් කෙල්ලගෙ මූනෙ නම් ලොකු සතුටක් තිබුණෙ නෑ හනා කලබලයි පළවෙනි පාරට කෙල්ල අද ලස්සන මනමාලියක් වෙලා මීට වඩා ලොකු අත්දැකීම් ජීවිතේ කෙල්ල විදලා තිබුණත් මේ දේවල් හනාට වෙනස්ම දෙයක් වුණා....

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Tahanan ng mga kuwento. Tumuklas ngayon