" ඩෑඩ්...."
දවස් ගානකින් ඩෑඩ්ව මිස් වුණ නිසා කෙල්ල දුවගෙන ගිහින් කොල්ලගෙ ඉන වටේ අත් ඔතලා ඒ පිටට තුරුල් වුණේ ගොඩක් ආදරෙන් මෙච්චර වෙරා බර කල්පනාවක හිටපු ජිනුත් එලීනාගෙ ස්පර්ශෙ නිසා ගැස්සුනා.....
" සෙලී..."
" අනියෝ අප්පා මම සෙලීනා නෙමෙයි එලීනා "
කෙල්ලට ඕන වුණේ නෑ තවත් තමන්ගෙ පවුලෙ අයට බොරු කරන්න ඒ නිසාම තමන් හංගන දේ ගැන ජින්ට කියන්න එලීනා තීරණය කරා ඒක ඇහුණා විතරයි ජින් එලීනාගෙ පැත්ත හැරුණෙ බැරෑරුම් බවක් මූණෙ රදවගෙන...
" මියානේ අප්පා මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ පොඩි කාලෙ ඉදන් මට ඔයාව ගොඩක් මිස් වුණා ඔයා දන්නවද අප්පා ඔම්මා ඔයාගෙ ෆොටෝ පෙන්නලා මට ඉස්සර දේවල් කියද්දි මට ඕන වුණේ මගේ හැන්ඩ්සම් අප්පා ළගට එන්න එදා ඔයා කැෆේ එකේදි ඔම්මා එක්ක එකට ඉන්නවා දකිද්දි මට කොච්චර සතුටු හිතුනද කියලා අප්පා දන්නවද මට ඔයා ළගට එන්න තවත් ලෝභ හිතුණා මම සෙලීනට ඉරිසියා කරා ගොඩක් ඉරිසියා කරා..."
එලීනා ජින්ගෙ ඉන වටේ අත් ඔතලා කොල්ලගෙ ඇගට තුරුල් වෙලා කියද්දි ජින් නිහඬව හැමදේම අහන් හිටියා ....
" අප්පා ඔයා තමයි මගේ අප්පා මම සෙලීනා විදිහට නෙමෙයි එලීනා විදිහට අද ඔයාට අප්පා කියලා කතා කරනවා ලව් යූ අප්පා අයි ලව් යූ සෝ මච් අයි මිස් යූ අප්පා ඔම්මා වගේම මාත් ඔයාට ගොඩාරියක් ආදරෙයි.."
එලීනගෙ අත් තව තවත් ජින්ගෙ ඉනවටේ හිරවෙද්දි කොල්ලගෙ අත් හිමින් හිමින් එලීනාගෙ සිනිදු කොණ්ඩෙ හරහා එහෙ මෙහෙ ගියෙ හරිම හිමින් ඒ ස්පර්ශය දැනුන ගමන් එලීනාගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුණා....
" අප්පා ඔයා දන්නවද ඔම්මා ඉන්න තැන මම දන්නවා ඔයා දන්නවා කියලා නැත්තම් කවදාවත් අප්පා මෙහෙම ඉන්නෙ නෑ ..."
" ඔව් හනා මං ළඟ ඉන්නවා.."
තවත් එලීනාගෙ හිත පාරන්න අකමැති නිසා ජින් ඇත්තම කිව්වා ඒ එක්කම ලස්සනට හිනා වෙන ගමන් එලීනා ජින්ගෙත් ඈත් වුණා....
" මම දැනන් හිටියා ...."
" බොස් ඊයෙ පොඩි බොස්ට ගහපු තැන සී සී ටීවි හොයාගත්තා ..."
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...