EPISODE 35💙💫

271 41 67
                                    

ඒත් එදා උබේ ගෙදර බිත්තියේ ගහලා තිබුන පොඩි කාලෙ ෆොටෝ එක ඔව් ඒ හිටියෙ මගේ සෝල්මේට් චිමින්...."

ටේහ්‍යුන් ජිමින් දිහා බලාගෙන කියද්දි කොණ්ඩෙ අව්ල් කරගෙන ශීට් එකට බර වුණ ජිමින් ලොකු හුස්මක් ඉහළට ඇද්දා...

" බහිනවා මගේ වාහනෙන්..."

" මට අව්ලක් නෑ උබ කොහොම එකෙක්ද කියලා ඒත් ජිමිනා මම උබේ ඕන දේකට ඉන්නවා අද උබ මං එක්ක හිටියා වගේම..."

" මේ හැමදේම ඩීල් එකක් විතරයි ටේහ්‍යුන් අනික ඉස්සර හිටපු පොඩි ළමයි නෙමෙයි දැන් ඉන්නෙ ඔයාගෙ චිමින් දැන් නෑ..."

ජිමින් කියද්දි ටේහ්‍යුන් කට කොනින් හිනා වුණා...

" අපි හැමෝගෙම ඉලක්කෙ එක්කෙනෙක් කියලා අමතක කරන්න එපා කවදා හරි දවසක අපි හැමෝටම එකතු වෙන්න වෙනවා ජිමිනා මම යන්නම් පුළුවන්නම් මට සෙලීනාව එක දවසකට දියන් මම වෙන දෙයක් උබෙන් ඉල්ලන්නෙ නෑ මම දන්නවා උබ නැම්ජූන් හ්‍යොන් ගෙ ගැන්ග් එකේ එකෙක් කියලා කොහොම වුනත් මට වැඩක් නෑ මට ඕනෙ හැමෝම සතුටින් ඉන්නවා බලන්න..."

එහෙම කියපු ටේහ්‍යුන් වාහනෙන් බැහැලා දොරත් වහන් ගේ පැත්තට ඇවිදන් යද්දි ජිමින් ශීට් එකට ඔළුව තියාගත්තා....

ඔළුවෙන් දැනෙන වේදනාව පිටට නොපෙන්වා ඉන්න මග බලාගත්ත ටේ ගේ ඇතුළට එද්දි හැමදාමත් වගේ එලීනා වාහනේ සද්දෙට තරප්පු පෙළ දිගේ පහළට එමින් හිටියා....

ඔළුවෙන් දැනෙන වේදනාව පිටට නොපෙන්වා ඉන්න මග බලාගත්ත ටේ ගේ ඇතුළට එද්දි හැමදාමත් වගේ එලීනා වාහනේ සද්දෙට තරප්පු පෙළ දිගේ පහළට එමින් හිටියා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"අංකල් ටේ ඇයි ඔයා ගේට් එක ළඟින් බැස්සෙ කාත් එක්කද ආවෙ ඩෑඩ් ආවෙ නැද්ද..."

කෙල්ල එළිය බල බල අහද්දි ලාවට හිනා වුණ ටේහ්‍යුන් එලීනගෙ අතකින් අල්ලගෙන ගිහින් සෝෆා එකේ වාඩි වුණේ කෙල්ලව තමන්ගෙ උකුලට ගන්න ගමන්...

*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin