යූනා ලෑන්ඩ් කරන වෙලාවටම යුන්ගි එයාපෝර්ට් එකට ඇවිත් හිටියෙ ආපු ගමන් කෙල්ලගෙ මූඩ් අව්ල් කරලා වැඩ වරද්ද ගන්න ඕනෙ නැති නිසා පහුගිය දවස් වල තිබුණ වැඩත් එක්ක මාස ගානකින් යූනාව බලන්න යන්න බැරි වුණ නිසා යුන්ගි හිටියෙ තමන්ගෙ ආදරණීය වයිෆ්ගේ මූණ බලන්න ලොකු ආසාවකින්...
" යුන්ගී...."
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra. කල්පනා ලෝකෙක හිටපු යුන්ගි ඔළුව උස්සලා බැලුවෙ ඈතින් ඇහුණ ඒ හඩට කොල්ලාගෙ ඇස් සතුටින් දිලිසුනා යූනාගෙ ලස්සන හිනාව ඒ මූණ දකිද්දි කවදාවත් සංවේදී නොවෙන ඒ හිත හරි අපූරුවට ආදරෙන් පිරිලා ගියා...
" යූනා..."
බෑග් එකත් පැත්තකින් දාපු යූනා දුවගෙන ඇවිත් කොල්ලගෙ ඇගට පැන්නෙ වට පිටාව ගැනවත් හිතන්නෙ නැතුව...
" අයි මිස් යූ යුන්ගී ...."
" මිස් යූ ටූ ලව් ඔයාට මහන්සි ඇති කෝ බහින්න අපි යමු..."
කෙල්ලව බිමින් තියන ගමන් යුන්ගි කියද්දි යූනා නම් කැමති වුණේ නෑ කොල්ලගෙ අත අතාරින්න මොකද වටේම ඉන්නෙ කෙල්ලො කොල්ලා දිහා බලාගෙන දැනටමත් හූල්ලන බව යූනා දැක්කා...
" ආයිශ්....මේ කෙල්ලො නම් මහ වදයක් අප්පා..."
" ඉට්ස් ඕකේ බේබි එයාලා එහෙම වුණාට ඔයාගෙ ස්වීට් හස්බන්ඩ් එහෙම නෑනෙ ලෙට්ස් ගෝ..."
යූනාගෙ කම්මුලට පුංචි හාදුවක් දීපු යුන්ගි කෙල්ලවත් අරන් එයාපෝට් එකෙන් එළියට ගියෙ ගාඩ්ලට යූනාගෙ බෑග් ටික ගන්න කියලා සන් කරන ගමන්....
යුන්ගි යූනා දෙන්නම කෙලින්ම ආවෙ ජින්ගෙ මැන්ශන් එකට මොකද යූනා එනකන් කොල්ලට වද දුන්නා එයාගෙ පුංචි දගකාරයො ටික බලන්න ඕනෙ කියලා....
![](https://img.wattpad.com/cover/340169221-288-k719693.jpg)
ESTÁS LEYENDO
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanficකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...