( වීඩියෝ එක බලලා කතාව ගැන දැනෙන දේ කියාගෙන යමු ) vedio created by NethuHansi2
ආදරේ ඉස්සරහ ගැහැණු ගොඩක් බොළදයි ....
තමන් ආදරේ කරන කෙනා ළගට යන්න වරම් නැති වුණත් හනා එක සිතින් ජින්ට ආදරේ කරා...
එක පැත්තකින් තමන්ගෙ එක කුස උපන් සහෝදරයා තවත් පැත්තකින් තමන් ආදරේ කරන කෙනා ඉතින් හනා කොහොමද ඇස් දෙකෙන් එක ඇහැක් තෝරගන්නෙ....
පුංචි වයසකදිම දරු දෙන්නෙක්ගෙ වගකීම තම හිස මත පටවගන්න හනා නැම්ජූන් ගෙ ආරක්ෂාව මැද ජීවිතේ ඉදිරියට පිය මැන්නෙ තමන්ගෙ ශක්තියෙන්...
ඇය ඔහුට වෛර කරේ නෑ ඔහුට තමන් වෙතට එන්න කියලා ආරාධනා කරේ නෑ ඔහුගෙන් ලැබුණු දරු දෙදෙනව ඇයට කරදරයක් වුණේ නෑ ඇයගෙ තමන්ගෙ අනාගත සිහින පවා ඇය අත්හැරියා....
තමන්ගෙ දරු දෙදෙනාගෙන් කෙනෙක්ව ඔහුගෙ තනියට යවන්න තරම් ඇය නිහතමානී වුණා මුල ඉදන්ම ඇය ඔහුව විශ්වාස කරා ඒකයි ඇය ඔහු වෙනුවෙන් කැපකිරීම් කරේ.....
ආදරේ කරන හැමෝටම ළඟ ඉන්න ලැබෙන්නෙ නෑ ඒත් එහෙමයි කියලා අපි ආදරේ නොකර හිටියොත් ඒක මුළු ජීවිත කාලෙටම පසුතැවෙන්න හේතුවක් වේවි ඒ නිසා දුර ඉදන් හරි අපි ආදරේ කරමු උරුමනම් අනිවාරෙන් දවසක අපේ ආදරේ අපි ළගට ඒවි නැතත් අපිට පුළුවන් වේවි ඔහු හෝ ඇය දිහා බලලා හැමදාම සතුටින් ඉන්න....
( Special thanks for NethuHansi2 and KimYeshi)
ŞİMDİ OKUDUĞUN
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Hayran Kurguකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...