සීතල දෙසැම්බර් මාසය ආරම්භයත් සමගම මුළු සෝල් නුවර පුරාම පුංචි පුංචි හිම පියළි වලින් වැසිලා යද්දි හනා දඩි බිඩියෙ නම්සන් කුළුණ වෙත දුවන් ආවෙ පලවෙනි හිම පතනය නරඹන්න ගොඩක් ආසාවෙන්.පුංචි කාලෙ ඉදන් හනා මේ දවසනම් කවදාවත් මග ඇරගෙන නෑ නම්සන් කුළුණ කියන්නෙ හනාගෙ ජීවිතේ ගොඩක් දේවල් ආරම්භ වුණ තැනක් කිම් හනා වයස අවුරුදු 29 ක අහිංසක රූමත් තරුණියක් කල්පනාවෙම ඇවිදන් ආපු හනාට උඩට එනකම පුංචි වෙහෙසක් වත් දැනුණෙ නෑ.......
" ෆුහ් අම්මෝ අද වෙනදට වඩා සීතලයි..."
අත් දෙක එකට අතුල්ල ගන්න ගමන් හනා ලග තිබුණ බෙන්ච් එකක වාඩි වුණා කෙල්ල ටික වෙලාවක් නිහඩව වට පිටාව දිහා බලන් හිටියා පලවෙනි හිම පතනය බලන්න ගොඩක් අය නම්සන් වලට ඇවිල්ලා ඒ අතරෙ ගොඩක්ම හිටියෙ ආදරණීය පෙම්වතුන් හරිම ආදරණීය රාත්‍රියක් ඒ හැමෝම හිටියෙ ගොඩක් සතුටින් ටික වෙලාවක් ඒ දිහා බලන් හිටපු හනාගෙ අවධානය ගියෙ ටිකක් එහාට වෙන්න හිටපු මිනිස්සු දෙන්නෙක් කතා කරන දේවල් වලට.....
" තාම හිම වැටෙන්නෙ නෑ වෙනදටනම් මේ වෙලාවට හිම වැටෙනවා..."
" ඒක තමයි මාත් බැලුවෙ බලන්නකො අද කපල් ගොඩක් මෙතන්ට ඇවිල්ලා..."
" පළවෙනි හිම පතනය කියන්නෙ හැමෝටම ගොඩක් ආදරණීය දවසක් ඉතින් එදාට මෙතන්ට එන හැමෝම ඉන්නෙ ගොඩක් සතුටින් ඒ විතරක් නෙමෙයි සමහර අය මෙතනදි ආදරවන්තයො වෙනවා කියලත් කියනවා..."
වයසක ගැහැණු දෙන්නගෙ කතාව අහන් හිටපු හනාගෙ ඇස් වල කදුළු පටලයක් බැදුණත් කෙල්ල ලස්සනට හිනා වුණා...
" මටත් තිබුණා ඒ වගේ ලස්සන අතීතයක් පළවෙනි හිම පතනය දවසෙ අහම්බෙන් හම්බවෙලා මගෙ මුළු ජීවිතේම ආදරෙන් පුරවපු ඒත් ඒක අතීතයක්ම විතරයි..."
ŞİMDİ OKUDUĞUN
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Hayran Kurguකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...