ජින් හොස්පිට්ල් එකට එනකොට ටේහ්‍යුන් ජන්කුක් දෙන්නට බෙහෙත් දාලා නෝමල් වෝඩ් එකට දාලා තිබුණෙ බරපතල් තත්වයක් නැති නිසා...
" හ්‍යොන්...."
VIP රූම් එක ඇතුළට ආපු ජින්ව දැකලා යුන්ගි ටේහ්‍යුන් වගේම ජේකේත් ඒ පැත්ත බැලුවා....
" ජින් ඩැනියල් ඌ තමයි මේ වැඩේ කරේ බල්ලා ඕකා හිතන් ඇති අපේ දේවල් වලට අත තියලා හොද වැඩක් කරගත්තා කියලා.."
නිහඬව යුන්ගිගෙ වචන වලට ඇහුම්කන් දීපු ජින් ඊළඟට බැලුවෙ ඇද උඩ ඉන්න ජන්කුක් දිහයි ඒ ළගින්ම වාඩි වෙලා ඉන්න ටේහ්‍යුන් දිහයි .....
" කොහොමද දැන් ඔයාලට..."
" ඒක අව්ලක් නෑ ජින් හ්‍යොන් අපිට දුක බඩු ටික ගැන..."
" ඔව් හ්‍යොන් පරිස්සමින් ඊළඟට ඌ කාට අත තියයිද දන් නෑ මට බය නූනයි කෙල්ලො දෙන්නයි ගැන..."
" ඩෝන්ට් වොරි ටේහ්‍යුන් එයාලා ඉන්නෙ ජින් ළඟ කාටවත් මුකුත් කරන්න බෑ..."
යුන්ගි කිව්වා....
" යුන්ගි ඩැනියල් ඉන්න තැනක් හොයාගත්තද..."
"ඔව් ඌ මේ වෙලාවෙ ඉන්නෙ කම්පැනි එකේ මම හිතන්නෙ එහෙ පාටි එකක් සමහර විට සතුට සමරනවද දන් නෑනෙ..."
ඒක කිව්වා විතරයි ජින්ගෙ ඇස් තරහෙන් රතු වෙලා අත් මිට මෙලවෙන දිහා බලන් හිටපු ජන්කුක් කෙලින්ම බැලුවෙ ටේහ්‍යුන් දිහා කොල්ලත් කට ඇරන් ජින් දිහා බලන් ඉන්නවා....
" යමන්..."
" යාහ් හ්‍යොන් එපා තනියෙන් යන්න හිතන්නවත් එපා.."
" උබලා දෙන්නගෙන් එකෙක්වත් මේ රූම් එකෙන් එළියට ආවොත් මම බලාගන්නම් යුන්ගි ගැන්ග් එකේ සෙට් එකක් ගෙන්නන්න උන්ට ඩැනියල්ගෙ කම්පැනි එකේ ලොකේශන් ශෙයා කරන්න..."
" ඕකේ..."
ජින් රූම් එකෙන් එළියට යද්දි යුන්ගිත් ඒ පස්සෙන් ගියා.....
ඩැනියල්ට අයත් වෙලා තිබුන තට්ටු ගානක බිල්ඩින් එක ඉස්සරහ ජීප් රථ ටික පෝළිමට නවත්‍තද්දි එළියට බැහැපු ජින් ඇතුළු පිරිස කම්පැනි එකට ඇතුල් වුණේ කාටවත් නොදැනෙන්න වටේම හිටපු ගාඩ්ලව ඉවරයක් කරන ගමන්.....
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...