ආදරණීය බැදීම් ගොන්නක් මැද්දෙ ජීවත් වෙන එක හරිම වෙනස් අත්දැකීමක් තනියම හැමදේම දරාගෙන හිටපු ජින්ට දැන් ලොකු පවුලක් තියනවා ලොකු වගකීමක් තියනවා මේ තාක් කල් තමන්ගෙ ජීවිතේ ගෙව්න විදිහ ගැන කල්පනා කරපු ජින්ගෙ මුවින් බර හුස්මක් ගිලිහුණා ඒ එක්කම කොල්ලා බැලුවෙ තමන්ගෙ නිරුවත් ඇගට ගුලි වෙලා සැප නින්දක ඉන්න හනා දිහා සුදුපාට තිර රෙදි වලින් එන හිරු එළිය නිසා ඇගේ කිරිපාට සම තවත් දිදුලන්න අරගෙන රාත්‍රියේ දකිනවට වඩා හනාගෙ ලස්සන ජින් මේ මොහොතෙ පැහැදිලිවම වින්දා...
" ගුඩ් මෝනින් බේබි..."
හනා සිහින් කෙදිරිල්ලක් පිට කරපු නිසා ජින් හිතුවෙ ඇය දැනටමත් ඇහැරලා ඇති කියලයි දෙන්නම වැහෙන්න දාලා තිබුණ ශීට් එක අයින් කරපු ජින් හැදුවෙ කෙල්ලව ඇහැරවන්න වුණත් ඒකෙන් වුණේ හනා තවත් කොල්ලගෙ පපුවට තුරුල් වුණ එක පොඩි කෝයා පැටියෙක් වගේ ඇගේ නූල් පොටක්වත් නැතුව තමන්ගෙ ඇග බදාගෙන ඉන්න හනාව දකිද්දි ජින්ගෙ මූනෙ හිනාවක් ඇදුණා....
" ඒයි බේබි ගර්ල් ඩැඩීව ඔච්චරටම ඕනෙද එහෙනම් අපි තව රව්න්ඩ් එකක් යමු..."
කෙල්ලගෙ නිරුවත් ඇග දිගේ ඇගිල්ලක් ගෙනියන ගමන් ජින් අහද්දි හනා අකුණක් ගැහුවා වගේ ඇස් ඇරියා...
" අනී මට බෑ..."
" ඇයි බැරි තව එකක් ...."
" යාහ් ජින් ඔයා නම් මහ..."
" රෑ තිස්සෙ මාත් නටලා නටලා උදේට මාව විතරක් වැරදිකාරයා කරහම හරිද බේබි ගර්ල්..."
" ඔයානෙ පටන් ගත්තෙ ඔයාටනෙ මාව ඕනෙ.."
" එහෙම තමයි අවුරුදු ගානක් හිරකරන් හිටපුවනෙ මේ එක දිගට පිට කරන්නෙ.."
කොල්ලා කුප්ප හිනාවක් එක්ක කියද්දි හනා ලැජ්ජාවෙන් රතු වුණා...
" රතු වෙද්දි තවත් කන්න හිතෙනවා..."
" අනේ මේ ඔච්චර අමාරුවෙන් නම් හිටියෙ වෙන කෙනෙක්ව මැරි කරන්න තිබ්බනෙ."
" එහෙමද ආස එතකොට ඔයා කැමතිද ඔයාගෙ ඩැඩීව වෙන කෙල්ලෙක්ට දෙන්න.."
" ඔව් ආසාවෙන් හිටියා ඒත් දැන් නම් ආස නෑ කොහොමත්..."
" තමුසෙනම් මහ කෝලමක්.."
DU LIEST GERADE
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...