" එන්න එපා මගෙ ළගට අහකට වෙනවා.."
ඩැනියල් ඇඳන් හිටපු ශර්ට් එකේ බට්න් එකින් එක ගලවන ගමන් හනා ළගට කිට්ටු වුණා කෙල්ලගෙ ඇස් දෙකෙන් නොනවත්වා කදුළු ගැලුවා බයටම කෑගහන්නවත් කටින් වචන පිට වුණේ නෑ ඒ වුණත් හනා හිතින් කෑගහලා හඩා වැටුණා...
" බය වෙන්න එපා බබා..."
හනා දගලලා දගලලා පුටුවෙන් බිමට වැටුණා ඩැනියල් ළගට එන්න එන්න කෙල්ල බිම දිගේ බඩගාගෙන ගිහින් බිත්තිය මුල්ලට ගුලි වුණා..
" තමුසෙයි තමුසෙගෙ අප්පයි මුලින්ම මට කැමති වුණා නම් මේ මුකුත් නෑනෙ අර ජින් මගේ හැමදේම උදුරගත්තා මගෙ අප්පවත් මැරුවා ඌ අද ඉදන් විදවයි..."
" අනේ එ...එපා ප්..ලීස්..."
හනාට කියන්න පුළුවන් වුණේ එච්චරයි හනාගෙ අතින් අල්ලලා ළගට ගත්ත ඩැනියල් කෙල්ලව උස්සන් ගිහින් ඇද උඩට දැම්මා.....
" ඔහ් මට අමතක වුණා අපි ෆන් එකක් ගන්න කලින් ඔයාගෙ හස්බන්ඩ්ගෙන් පර්මිශන් අරන් ඉමු නේද.."
මේ අතරෙ ජින් පිස්සෙක් වගේ හනාව හෙව්වා ජිමින් නෙක්ලස් එක ට්‍රැක් කරන්න කියලා නම්ජූන්ගෙ මැන්ශන් එකට යද්දි ජින් යුන්ගි එක්ක හොයන්න තියන හැමතැනම හනාව හෙව්වා කැලේ මැද්දෙ තිබුණ ඩැනියල්ගෙ බංග්ලෝ එක චෙක් කරලා එතනත් කිසිම කෙනෙක් නැති තැන කොල්ලා පිස්සෙක් වගේ කෑගහන්න ගත්තා...
" ජිනා කලබල වෙන්න එපා ජිමින් තව ටිකකින් හොයාගනී..."
" උබ කියන්නෙ මගේ කෙල්ලව අරූ රේප් කරනකන් බලන් ඉන්න කියලද උබ හොදටම දන්නවා ඩැනියල් කියන්නෙ මොකෙද්ද කියලා ඌ වනචර සතෙක් මගේ කෙල්ලව ඌ රේප් කරයි මිනිහො..."
ජින් වියරුවෙන් වගේ යුන්ගිට කෑගැහුවා ඒ එක්කම කොල්ලගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ යුන්ගිත් ඒකට අවධානය දෙද්දි වීඩියෝ කෝල් එක වෙව්ලන අත් වලින් ආන්සර් කරපු ජින්ගෙ ඇස් වල කදුළු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නැත්තෙ ඇද මුල්ලට ගුලි වෙලා අඩන හනාව දැකපු නිසා...
📱" ඔහෝ කිම් සොක් ජින් මොකද මේ බය වෙලා වගේ..."
📱" අත ඇරපන් මිනිහො මගේ කෙල්ලව ඒකි අහිංසකයි අපේ තරහ වලට ඒකිගෙන් පලිගන්න එපා .."
YOU ARE READING
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
Fanfictionකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...