වේදනාවෙන් හිටපු හනා ජින්ගෙ ඉන වටේ අත් දෙක දාලා කොල්ලගෙ හැඩි දැඩි පපුවෙ මූණ හංග ගද්දි ජින්ගෙ ඇඟ දිගේ කරන්ට් එකක් ගියා වගේ මේ හැඟීම ජින්ට නුපුරුදුයි ගැහැණු හෙවණැල්ලක්වත් වැටෙන්නෙ නැති ජින්ට හනාගෙ මේ පහස කොහොම විදගන්නද කියලා හිතාගන්න බැරි වුණා කෙල්ල ඉකි ගහ ගහ අඩද්දිත් ජින් කරේ පිළිමයක් වගේ ඉස්සරහ බලන් හිටපු එක.....
" ජින් ප්ලීස් මගෙන් ඈත් වෙන්න මේ කිසිම දේකට ඔයා පැටලෙන්න එපා මම ඔප්පා කියන විදිහට ඉස්සරහටත් ජීවත් වෙන්නම් මම නිසා ඔයාලා දෙන්නා මරාගන්න එපා මට ඒක දරාගන්න අමාරුයි.."
කෙල්ල ටික වෙලාවක් යනකන් තනියෙන් කියව කියව කොල්ලගෙ පපුව අස්සෙ ඉකිගැහුවා ඒත් එක පාරටම කොල්ලගෙන් ඈත් වුණ හනා ඇස් වල කඳුළු පිහදාගෙන කලබලෙන් වට පිට බැලුවෙ හදිස්සියේම දෙයක් මතක් වුණ නිසා.....
" ජි...ජින් අපේ දුව එ...එයා කොහෙද ම..මගේ කෙල්ල මේ දේවල් දැක්කද අ..අනේ ජින් සෙ...සෙලී බය වෙලා ඇති අනේ එයා ළගට යන්න ප්...ලීස්...."
" අනි එයා රූම් එකේ ටේහ්‍යුන් එක්ක..."
" ජි...ජින් මට එක පා..පාරක් සෙලීනව බ...බලන්න දෙනවද..."
![]()
اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى. හනා බයෙන් බයෙන් ඇහුවෙ ජින් දිහා ඇස් දෙක උස්සලා බලන ගමන් ඒ එක්කම ජින් සාක්කුවට අත් දෙකත් දාගෙන කෙල්ල දිහා ඇස් හීනි කරලා බැලුවා....
" ප්...ලීස් ම..මට ආයෙ එන්න පුළුවන් වෙයිද ද...දන් නෑ ස...සමහර විට මේ..මේක අන්තිම අ...අවස්ථාව වෙයි ජි...ජින් එක පාරක් මගේ දුව දකින්න දෙන්න..."
" හ්ම් එන්න..."
ඒ උත්තරේට හනාගෙ ඇස් දෙක පුදුමෙන් ලොකු වුණා කෙල්ල හිතුවෙ නෑ ජින් කැමති වෙයි කියලා කොල්ලා එතනින් තරප්පු පෙළ දිහාට යන්න යද්දි හනාත් වට පිට බලන ගමන් ඒ පස්සෙන් ගියා ඇත්තටම ඒක ගෙයක් නෙමෙයි මාලිගාවක් මුළු ගේ පුරාම හරිම සුවදයි ඔව් ඒ සුවඳ තමයි දැන් ටිකකට කලින් ජින් ළඟින් ආවෙ ස්කූල් එකට ගියහම අහම්බෙන් ඉස්සරහට එන සෙලීනා ළඟින් එන්නෙත් ඒ සුවඳ යමින් ගමන් හනා ලොකු හුස්මක් අරන් ඒ සුවඳ වින්දා....

أنت تقرأ
*💙💫𝙷𝙴𝙰𝚁𝚃 𝙼𝙴*💫💙 (COMPLETED)
أدب الهواةකාලය කෙතරම් ගත වුවද , කෙනෙකු තුළ ඇති නිම නොවන බැදීම සැබෑ ආදරය නම් විය.....💫💙 ආදරය කියන්නෙම පරිත්‍යාගයක් , කැපකිරීමක් , දරාගැනීමක්... දෛවය ඔවුන් දෙදෙනාගෙ ඉරණම කෙසේ විසදාවිද...