prologue ☯️

8.3K 427 10
                                    

• මුලින්ම කියන්න ඕනෙ මේ කතාව Boy × Boy එකක් වගේම ඉස්කෝලෙක සුදුවන මගේ මනඃකල්පිතයක් .

• මොකක්ද මේ yin & yang කියන්නෙ ?

                              ( yin yang )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( yin yang )

Yin - yang කියන වචනය එන්නෙ චයිනීස්වලින් . ඔවුන්ට අනුව Yin වලින් ගැහැනු කෙනෙන් සහ yang වලින් පිරිමි කෙනෙක් තමයි සංකේතවත් වෙන්නෙ . ඒත් මේ කතාව Bl එකක් හින්දා මෙතන දෙන්නම පිරිමි දෙන්නෙක් හරිද .

• Yin - Yin කියන්නෙ කළු කොටස ඒ කියන්නෙ නරක දේවල් ,අදුර , සීතල හා තෙත් බව , හද සහ ඕනෑම ආකාරයක අද්භූත දෙයක් yin විදිහට හදුන්වන්න පුළුවන් .
මගේ කතාවෙ yin නිරූපණය වෙන්නෙ

අභින් යෙනාශ් කියන චරිතයෙන්

අභින් යෙනාශ් කියන චරිතයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Age - 19

• Yang - yang එහෙම නැත්තං සුදු කොටස මේකෙන් හොද දේවල්, ආලෝකමත් බව , වියළි හා උණුසුම් බව , ඉර හා ඕනෑම විවෘත ආලෝකමත් දෙයක් නිරූපණය වෙනව. ඒත් මන් එච්චර දුරට යන්නෑ .yin yang ගැන හැදින්වීමක් විතරයි 😁

මේ කතාවෙදි yang ව නිරූපණය වෙන්නෙ

තිසරු යන්සිදු කියන චරිතයෙන්

තිසරු යන්සිදු කියන චරිතයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Age- 17


කතාව කියවන් යද්දී ඔයාලට තේරෙයි ඇයි මේ දෙන්නා yin yang උණේ කියලා 😁

පුරාවෘත්තවලට අනුව ලෝකය සමතුලිත වෙන්න yin හා yang කියන දෙක සමානව තියෙන්න ඕනෙ . මේ දෙකේම ශක්තිය එකිනෙකට සමානයි

 මේ දෙකේම ශක්තිය එකිනෙකට සමානයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සවිරු ශේනුක
Age -17

ඉතුරු චරිත පස්සෙ........

මේක ඔයාලා කලින් කියෙව්ව කතාවලට වඩා ගොඩක් වෙනස් එකක් වෙයි

 ☯ Yin &Yang ✅Where stories live. Discover now