" අයියෙහ් .... "
" ඕ ....... "
" ඔයා තාම නාලා ඉවර නැද්ද ආච්චි අම්මා කන්න කතා කරා "
" ම්ම් ...... තිසරු ඔය ඇද උඩ තියෙන රෙදි ටික දෙනවද "
" ඉන්න "
කරුවල වැටෙනකන්ම අභීන් අයිය අස්සෙ ගුලි වෙලා කියෝ කියෝ ඉදපු මට වෙලාව යන එක පවා නොදැනෙද්දි ගෙදර එන්න පරක්කු මොකද කියලා අහන්න ආච්චිගෙන් කෝල් එකක් එනකම්ම අපි දෙන්නා අතරින් පතර ලැබෙන හාදුත් එක්ක හීන ලෝකවල සැරි සැරුවා........... හිතින් නෙවේ වචනවලින් .
තවත් පරක්කු උනොත් ආච්චිට ආයෙමත් බොරු කියන්න වෙන හින්දා ආපහු යුනිෆෝම් එකට බැහැපු මන් අභීන් අයියත් එක්ක රස්සාවෙ ඉදලා එන විදිහට ගෙදරට එද්දි ආච්චි රෑ කෑමත් ලෑස්ති කරලා . මට නම් කන්න ඕනකමක් තිබ්බෙම නෑ . ගිලපු දේවල් ආයෙම මතක් කරද්දි වමනෙට එන්න වගේ.මන් ඒ තරමට පැණි රහ ගිල්ලා .
ගේ ඇතුලට එනවත් එක්කම වොශ් එකක් දාගන්න ඕනෙ කියපු අභීන් අයිය බාත් රූම් එක ඇතුලට ගිහින් තියෙන්නෙ අදින්න කියලා අතට ගත්තු ඇදුම් ටිකත් අමතක කරලා . ඒ තරමට මේකට අවසිහිය .
" ආ....... "
" දෙන්න "
" මොකත ඔයා හැංගෙන්නෙ "
ලාවට ඇරුණ දොරින් අභීන් අයියගෙ අත විතරක් එළියට එද්දි දොර ගාවට ගිය මන් බාගෙට ඇරිලා තිබ්බ දොරට අතින් තල්ලුවක් දුන්නා .
" යකෝ ......තිසරු මගුලක් කරනවද මන්දා "
දඩාංංංං
මන් මූණ වහගත්තා ............ අත් දෙකෙන්ම මූණ වහගත්තා . අභීන් අයිය හිටියෙ සම්පූර්ණයෙන්ම නිරුවතින් වෙනකොට අභීන් අයිය මට කෑ ගහගෙන මගෙ අතේ තිබ්බ රෙදි ටික ඇදලා අරන් ප්ලාස්ටික් දොර පිපිරිලා යන්න තරම් හයියෙන් දොර වැහුවත් මෙච්චර කාලෙකට නොදැක්ක මුලු සර්වාංගෙම මගෙ ඇස්වලට අහු වුණා . මන් අත් දෙකෙන්ම මූණ වහගත්‍තා ..................කිව්වා වගේම සිරාවටම ඇතාට යට වෙන දවසට මට මැරෙන්න වෙයි වගේ දෙයියනේ .
ආයෙමත් ඒ රූපෙ හිතේ මැවීගන එද්දි ඔලුව දෙපැත්තට ගසපු මන් කුස්සියට යන්න පඩි පෙළ බැස්සා . දෙයියනේ ඔයාට තිබ්බ මට චිත්‍ර ඇදින්න හැකියාවක් දෙන්න ...... එහෙම දීලා තිබ්බනම් ඇදලා රාමු කරගන්නවා .
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )