" තිසරු "
මාව දැක්ක ගමන් අභීන් අයියගෙ ඇස් ලොකු වුණේ හරියට මාව බලාපොරොත්තු වුණේ නෑ වගේ . හිටපන්කො උබට මන්
" මොන හු##ද අයියෙ කරගත්තෙ "
" යකෝ තිසරු කෑ ගහන්න එපා මේක හොස්පිට්ල් එකක් "
" ඔව් ඔව් මට හොදට පේනවා මේක හොස්පිට්ල් එකක් කියලා මන් අහන්නෙ හොස්පිට්ල් එකට මෙහෙම යුද්ධෙට ගිය එකා වගේ එන්න තරම් තවුසෙ කරගත්තෙ මොකක්ද "
" තිසරු දෙයියනේ කෑ ගහන්න එපා "
" බෑ මට ඕන්නම් මන් කෑගහනවා . ඇයි යකෝ මේක මාර මගුලක්නෙ "
" හරි හරි මේ පොඩි තුවාලයක්නෙ "
" යැයි යැයි මගුලෙ පොඩි තමා . දැන් තවුසෙ මේ පාර උදව් කරන්න ගිය යාලුව කව්ද . පාතාලෙ මොකෙක් හරි ද "
" ති.........තිසරු "
" මොකද තවුසෙ මේ පාරත් මට යාලුවෙක්ට උදව් කරන්න ගියා අරකයි මේකයි කියලා බොරු කියන්න ලෑස්ති වෙන්න එපා හරි ද ?"
" අභී අනෙහ් දෙයියනේ පපා බලන්නකෝ "
ඕ ශිට් මට දැන් එන තරහට පුක හපන් මැරෙන්න හිතෙනවා . උට විතරක් නෙවේ මටත් තරහා පාලනේ කරගන්න බෑ මේ ගෑණි දැක්කහම ඇයි යකෝ . අභී ........ අභී නෙවේ හු#තා , හු#තා . මේ වේ# හැම වෙලේම මැද්දට පයිනවා .ශික් දෙන්න හිතෙන් මූණ පු# ළගට යන්න . අනික මේකි උගෙ නැනීද ඌ ගැන නොදන්න මගුලක් නෑ නේ බලන් ගියහම . උට මගෙ අතන මෙතන අල්ලන්න හොදයි මොකෙක් හරි අතේ පවිඩයක් එවන්න බෑ හොස්පිට්ල් එකේ ඉන්නෙ කියලා . මේකිත් එක්ක හුරතල් වෙන්න ඕනාවටද කොහෙද . මන් ආවහම කරදරයිනෙ. හුරතල් වෙවී ඉදපන්කො මන් යනවා ඇයි අනේ මොන හු#තක්ද මේ .කිව්වත් වගේ ගෞව්රව අයියා හොදයි මුට වඩා .
මන් අරකිගෙ පපාද මොකාද එක්ක හිනාවීගෙන ඉන්න අභීන් අයියටත් රවලා අරකිටත් රවලා ආපහු එන්න හැරුණා . මාමණ්ඩිගෙයි බෑනගෙයි කෝලම් බලන්නෙ මොකටද තිසරු උබ .
" තිසරු ඔහොම ඉන්න "
මන් දොර අරින්න හැදුවා විතරයි අරකා කෑ ගැහුවා .
" ඇයි "
මන් මූණට දමලා ගහනවා වගේ ඇහුවෙ පුළුවන් හොදම එකෙන් උට රවලා .
YOU ARE READING
☯ Yin &Yang ✅
Mystery / ThrillerYIN & YANG - යින් & යැන් දන්නවද තිසරු අපේ කතාව ........ ඒක ඇවිල්ලා ඉවරයි කියලා හිතුව ඒත් ඉවර නැති පොතක දෙවනි කොටස ❤️ ( නම් ගම් සහ අනික් සියලුම දේ මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න )