"දන්නවද මෙහෙම ඉද්දි මට,මං කියවපු කතාවක රොමෑන්ටික් කොටසක් මතක් වෙනවා.""ඇත්තට, බාගෙට වෙරි වෙලා කාර් එකක බොනට් එකක් උඩ ඉන්න එක ඔයාට රොමෑන්ටික්ද ප්‍රාති"
"ඒක වෙන්න බැරි නෑනේ.මොකද තැන කොතන උනත් ෆීලින්ග් එකයි වැදගත් වෙන්නේ.ඒක නෙමෙයි ශේථු, මං ඔයාට රහසක් කියන්නද?"
"මොකක්ද"
"ඔයා දන්නවද මිනිස්සු බීපුවම කතා කරන්නේ ඇත්ත"
*************************
ඒක කතාවක්, හරි වෙනස්ම විදිහේ කතාවක්.
ගැහෙන හදවතක රිද්මේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා කියා දුන්න
පොරොන්දුවක වටිනාකම මතක් කරලා දීපු
ඇට්ටෙරියාවක් උනත් විටෙක රුදුරු වියහැකි බව මතක් කරලා දුන්න
ඒක,
වෙඩි උන්ඩෙකින් නොනැවතුන මහා හිතුවක්කාර කතාවක්.
.
.
.
.
.
Forgive me - yizhan fanfiction
ඒක හරි අමුතු විදිහේ කතාවක්
කැමතිනම් එකතුවෙන්න මගේ අලුත් කතාව එක්ක....
Yuki...🥀