24

9.6K 827 246
                                    

"3rd place goes to....." ස්කොඩ් එක ඉස්සරහ ෆ්ලැග් එක අත් දෙකෙන් අල්ලන් හිටපු අයුක අයියා ෆ්ලැග් එක තනි අතින් අල්ලන් පොඩ්ඩක් ඉස්සරහට බරවෙනවත් එක්කම අපි කට්ටියම නැගිටලා ගිහින් අයුක අයියයි ඩිපියුටීස්ලා වටේ රවුමට එකතු වුණේ අයුක අයියා එයාගෙ බර සම්පූර්ණෙන්ම මට දෙද්දී..

"අපි තර්ඩ් ප්ලේස් නෙවෙයි අයුකයා! හිතට හයියගනින්." අපිට පපරේ එක ගහනවා ඇහුණා.

"Cornwell house!! With 567 points!!" ඒ එක්කම අපි හයියෙන් කෑ ගැහුවා. දැන් ඉතිරි අපියි ඇෂ්ක්‍රොෆ්ට් එකයි.. කොන්වෙල් එකේ එවුන් සෙලිබ්‍රේට් කරලා ඉවර වෙනකන් හැමෝම බලන් හිටියා..මොකද ඊටපස්සෙ තමයි ෆස්ට් ප්ලේස් එක අනවුන්ස් කරන්නෙ..මම කෙලින්ම පෝඩියම් එක දිහා බැලුවෙ මයික් එක දැන් අතේ තියන් ඉන්න ශවිරු අයියා දිහාවට..පොර හැමදාම වගේ කාම්..එයාට පිටිපස්සෙන් ආර්යන් අයියයි සඳැස් අයියයි සාහිල් අයියයි තුන් දෙනාම කිසිම හැගීමක් නැතුව ඉස්සරහ බලන් හිටියා. කොහොමත් එයාලට වින් එක සෙලිබ්‍රේට් කරන්න බෑ..මොකද උන් හතර දෙනා හවුසස් පහටම අයිතිය තියන කට්ටියක්. ඒක නිසා මොක දින්නත් ඒක එයාලා වින් කරා වගේ. ඔය එක්කම කට්ටිය එකපාරටම සයිලන්ට් වුණේ ශවිරු අයියා හිටගෙන ඉන්න පොඩියම් එක දෙපැත්තෙන් එකපාරටම ගින්දර උඩට යන විදිහට මුලු ග්‍රවුන්ඩ් එක වටේටම ගින්දර ලස්සනට උඩට යද්දි..

"My dear fellow ***, the moment we've all been waiting for has arrived. After an intense competition filled with passion, determination, and unwavering spirit, it's time to reveal the house that has emerged victorious. This house has shown exceptional talent, teamwork, and perseverance, leaving an indelible mark on this year's sports meet.

As we recount the hundreds of events, the thrill of each race, the strength of every athlete, and the unity displayed on the field, one house stood above the rest. With hearts pounding and anticipation high, we are proud to announce that the first place in the 152nd Annual School Sports Meet goes to...

Ashcroft House!! With 634 points!!

Let's give them a thunderous round of applause as they step forward to claim their well-deserved victory!" ඒ එක්කම අපි අත්පොඩි ගැහුවා..කමක් නෑ. අපේ ස්පොට් එක හැමදාම වගේ රැක්කා..

"කමක් නෑ බන් අපි ගේමක් ගැහුවා." අපි හැමෝම අල්ලන් ඉන්න මඟුල් බිමට අතෑරලා අයුක අයියාවයි ඩිපියුටීස්ලා දෙන්නවයි කරවල් වලට ගත්තෙ කෑ ගහන ගමන්.

"The second place goes to.. Eyilsworth house!!With 600 points..! Well deserved.. Congratulations!!" මන් දැක්කා කැපාලා හතර දෙනාම කවදාවත් නැතුව අපේ පැත්තට හැරිලා අත් උඩට උස්සන් ක්ලැප් කරනවා.

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now