"ජීවිතේම අපායක් කරගෙන විනාස වෙලා යන්න හිටිය මාව අද මෙතනට ගෙනාවෙ ඔයාලා. හියුන්ග් , මගේ රෝස මල ලචී ඔයාලා දෙන්නා මගෙ ජීවිතේම. ගොඩක් අය ඉන්නවා මෙතන කියන්න බැරි. එයාලා දන්නවා මන් කතා කරන්නෙ එයාලට කියලා- ......... " Jk සම්මානෙ අතේ තියන් කදුලු හිරකරගෙන කතා කලේ, ඒ කදුලු ටික හිරකරලා තියන් පස්සෙවෙලාවක හියුන්ග්ව බදාගෙන ඇති තරම් අඩන්න හිතාගෙන.❤ #boyxgirl #brotherhood #namkookbrotherhood #hopekookbrotherhood #joonhope Start date ; 21 Oct 2021