8 TH PART

317 76 27
                                    

පැය තුනක විතර ගමනකින් පසුව Yoongi ලඟා උනේ ජීමින්ගෙ ගෙදරට ...

ෆෝන් එකත් අතට අරන් වාහනෙන් බැහැපු Yoongi ජීමින්ගේ ගෙදර ගේට්ටුව ගාවට ආවත් ඒක එලියෙන් ලොක් කරලා වහලා තියෙන බව දැක්කා..

ජීමින් මේ වෙලාවෙ කොහෙ හරි ගිහින් ඇති කියලා Yoongiට කල්පනා උනා ..

එයා ඉක්මනටම ආයෙ එයි කියලා හිතපු Yoongi කාර් එකේ දොරට හේත්තු වෙලා මඟ බලාගෙන හිටියේ Guardලා දෙන්නා වටපිට හොඳට ඇහැගහගෙන ඉද්දී...






පැයකටත් කිට්ටු උනත් තාමත් ජීමින් ආපු නැති නිසා Yoongiගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහින් තිබ්බේ..
දවල් වෙලා ඉර මුදුන් වෙලා තිබුනු නිසා Yoongiට එලියේ හිටන් ඉන්නත් අපහසුවක් දැනුනා..

🐱 - "බොනී.. කඩපන් අර ලොක් එක .."

තවත් ඉවසීමෙන් සිටිය නොහැකි වූ Yoongi තම ගාඩ් කෙනෙක්ට අන කලා..

කාර් එකෙන් යකඩ පොල්ලක් ඇදලා ගත්ත බොනී එක පහරින් ගේට්ටුවේ ලොක් එක කඩලා දැම්මා..

ඇරුනු ගේට්ටුවෙන් ඇතුලට ගියපු Yoongi පස්සෙන් බොනිත් ගියා..

🐱 - "මේ දොරත් ඇරපන්.."

කියන පමාවෙන් දොරේ ලොක් එකත් කඩපු බොනී Yoongiට ඉක්මනින් දොර ඇරල දුන්නා..

🐱 - "එලියෙන් හිටපන්.."

එක ගාඩ් කෙනෙක් ගේට්ටුව ගාව මුරට ඉද්දී බොනී දොර ගාවින් හිට ගෙන Yoongiව ගාඩ් කලා..

ජීමින්ගේ ගේ තුලට ඇතුලු වුන Yoongi පෙර දවසේ විදියටම ගෙදර හැමතැනකටම ඇස් යවන්න පටන් ගත්තේ ඊයේ රෑ ආවට.. වැඩිය මොකුත් බලා ගන්න බැරි උන නිසා..

ඒත් එක්කම එයාගේ ඇස් ගියේ TV stand එක උඩ තිබුනු Photo ටිකකට...

එකක හිටියේ බෝල ගෙඩියක් වගේ ලමයෙක් වඩාගත්තු කාන්‍තාවකුයි පිරිමි කෙනෙකුයි..

ඒකෙ පැත්තකින් Chimmy's First Year Celebration කියලා පොඩිවට ගහලා තිබ්බා..

🐱 - "චිමී ඒ මොකාද.??🤔"

තව එකක ජීමින් එක්ක මැදි වයසේ කාන්‍තාවක් සහ පිරිමි කෙනෙක් ඉන්න එකක් තිබ්බා..

ඒකේ ගහලා තිබ්බේ 18th Year Celebration Of Chimmy ...

🐱 - "ආහ් චිමී කියන්නේ මගේ බබාටද.. "

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now