20 TH PART

353 69 7
                                    


🐥 - "ඕහ් cute.. 😍

ඔයා කොහෙන්ද ආවේ.. ජින් hyung දන්නවද ඔයාව.

මන් කවදාවත් දැකලා නෑනේ ඔයාව මෙහේ..

හරි හරි දුවන්න එපා මන් කරදරයක් කරන්නේ නෑ.. කෝ චුටී බබා මෙහාට එන්න.. මන් හරි හොදයි.. ☺️"









🐹 - "යාහ්... චුප් චුප් පුසා... යනවා මගේ කුස්සියෙන්.. ආයේ ආවද හොරකම් කරන්න.. 🤨"

🐥 - "අනේ hyung ඇයි එයාව පැන්නුවේ.. ☹️"


kichen එකේ  මේසේ උඩ හිටපු පුලුන් බෝලයක් වගේ පූසා ජින්ගේ කටහඩින් බයවෙලා පැනලා දුවන හැටි බලන් හිටිය ජීමින් මූන බෙරි කර ගත්තේ එයාට පුසව අල්ලන්න බැරි උන එක ගැන දුක් වෙන ගමන්..


🐹 - "පිස්සුද ජීමින්. ඕකා ගිය සතියේ මගේ වීදුරුවකුත් කුඩු කරලා ලොකූ මාලු කූරියෙක් අරන් පැන්නා.. ඕකා ආවොත් මොකක් හරි කුඩු කරලා යන්නේ.. 😒 හරියට අර නම්... "

🐥 - "කවුද හ්‍යුන්ග්? 🤔"

🐹 - "ආහ් නෑ නෑ.. 🤐 ඔය පූසා දැක්කොත් එලවන්න. නැත්නම් ආයේ මගේ බඩු කුඩු කරයි.."

🐥 - "අනේ හ්‍යුන්ග් එහෙම කියන්න එපා එයා හරි හුරතල් පාටයි.. 😁"

🐹 - "අනේ මේ මගෙන් කොසු පාර කන්නේ නැතුව මොකද කෑ ගැහුවේ කියනවා.. 😌"

🐥 - "ආහ් මේ අල්මාරියේ යතුර කොහෙද හ්‍යුන්ග් මට හොයා ගන්න බෑනේ.."

🐹 - "ම්ම්ම්.. මට මතකත් නෑ කොහෙද මන් ඒක දැම්මේ ඊයේ?? 🤔"



ජින්ට පස්සේ තමයි මතක් උනේ එයා ජීමින්ගේ ඇදුම් ටික අල්මාරියට දාලා lock කරලා යතුර අරගෙන ආයේ එයාගේ කාබරේට ගියා කියලා..

🐹 - "අයියෝ කොල්ලෝ මන් ඒක ආයේ කාබරේට අරන් ගියා කොහෙ දැම්මද මන්දා යන් මන් හොයලා දෙන්නම්.. 🤦"

ජීමින්වත් ඇදගෙන ජින් එයාගේ කාබරේ දිහාට ගියේ යතුර දාපු තැන මතක් කරන ගමන්..

ජින්ගේ කාබරේට පලවෙනි පාරට ආපු ජීමින් දැක්කේ මුලු කාබරේම රෝස පාටින් සැරසිලා තියෙන හැටි.. එයාට පුදුමයක් උනේ නෑ මොකද පොඩි කාලේ ඉදන්ම ජින් රෝස පාටට ගොඩක් කැමති බව ලගින්ම ආශ්‍රය කරපු ජීමින් දැනගෙන හිටියා..

Meaw's Endless Love (YoonMin)Dove le storie prendono vita. Scoprilo ora