35 TH PART

326 70 84
                                    

WARNING

‼️මෙහි blood hate words සහ වද දීම් ඇතුලත් වේ. සංවේදී පුද්ගලයන් කියවීමෙන් වලකින්න..‼️

(ඇත්තටම මාත් ඒවට සංවේදියි. ඒ නිසා මේ එපියේ රසය ඒ ආකාරයෙන් ආවද කියලනම් sure නෑ. Sorry )




















🐱 - "කොහෙද අරුන්"

🐨 - "අපේ පොට් එකේ බොස්."

🐱 - "යමු එහෙනම්."

🐨 - "ඒත් බොස්ට අමාරු නැද්ද මන් ඒ වැඩ ටික බලාගන්නම්."

🐱 - "නෑ මට ඕකුන්ගේ ලේ දකිනකන් ඉවසිල්ලක් නෑ.."


සුගා කිව්වේ දත්මිටි කන ගමන් කට කොනකින් නරුම හිනාවක් දාගෙන..

ඒත් එක්කම නම්ජූන් එක්ක වේගෙන් එයාලගෙ රහසිගත බිම් මහලට විවෘත වෙන පඩිපෙල බැහැගෙන ගියපු සුගා අවතීර්ණ උනේ එයාලගේ hell එකට.

සුගාගේ mansion එකේ බිම් මහල හැදින්නුවේ hell එක කියලා. ඒක ගොඩක් ලොකු රහසිගත ඒ වගේම  බයානක තැනක් උනා. සිරගෙයක් සහ වදකාගාරක් කියලා කොටස් දෙකකින් ඒක සමන්විතයි. මුලු බිම් මහලම sound proof කරලා තියෙන නිසා ඇතුලේ වෙන කිසිම සද්දයක් එලියට ඇහෙන්නේ නෑ.. ඒක ඇතුලේ වෙන දේවල් දන්නේ ඒක ඇතුලට ගිය කෙනෙක්ම විතරයි. (එදා නම්ජූන්ව ජින්ව ගිහින් හිර කරේ ඒ බිම්මහලේ තිබුනු පොඩි කාබරේක විතරයි. )

මේක ඇතුලට ගේන කවුරු උනත් නැවත එලියට ගියේ පනපිටින්නම් නෙවෙයි..



සුගා ඇතුල් උනු වදකාගාරේ දැනටමත් ලේ විලක් වෙලා තිබුනා.. සුගා එන්න කලින්ම වැඩ පටන් අරන් තිබ්බ RM ලාවට විදවීම ආරම්භ කරලා විතරයි තිබ්බේ..

කාබරේ පේලියට අත්වලින් ගැට ගහලා උඩ එල්ලලා හිටියේ මිනිස්සු අට දෙනෙක්..

එතන හිටපු හැම එකෙක්ටම දැනටමත් අපාය පෙනිලා හිටියේ.. කිසිම එකෙක්ගේ ඇගේ එක නූල් පොටක් තිබුනේ නෑ.. මුලු ඇගවල් පුරාම දම්වැල් පාරවල් වලට රතු උන පැල්ලම් දකින්න ලැබුනා.. ඒ වගේම තැනින් තැනින් කැපිලා ගිහිල්ලා තිබ්බ ඇඟවල් ලේ වලින් තෙත් වෙලා තිබ්බේ ඒ හා සමාන්තරව බිමත් ලේ රතු පාටින් පුරවමින් ..

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now