🐯📱 - "ඕ ජින් හ්‍යුන්ග් "🐹📱 - "ටේ ජීමින් ගැන මොනවා හරි ආරංචියක් හම්බුනාද?"
🐯📱 - "ආහ් හ්‍යුන්ග් බය වෙන්න එපා එයා ඉන්නවා. ඔයාට පුලුවන්ද අපේ ගෙදර එන්න කලබල නැතුව."
🐹📱 - "ටේ මොකද්ද උනේ කියපන්."
🐯📱 - "ඔය ඉතින් හ්‍යුන්ග් එක්ක බෑනේ එන්නකෝ හිමීට මන් ආවම කියන්නම්."
🐹📱 - "හරි හිටපන් මන් ටක්ගාලා එනවා ඔහේට.."
ඒත් ටේගේ call එකෙන් පස්සේ ජින් හිටියටත් වඩා කලබල උනා. ටේ මොකක් හරි හංගන බව ජින්ට තේරුනු මොහොතෙම එයාගේ හිත ලොකු බයකින් වැහිලා ගියේ ජීමින්ට මොකක් හරි කරදරයක් කියලා එයාගේ හිත කියන දේ ස්තිර වෙන්න හදනවා වගේ..
🐹📱 - "නම්ජූනා.."
🐨📱 - "කියන්න ජිනී ඉක්මනට."
🐹📱 - "අනේ ජීමින්.."
🐨📱 - "හරි බයවෙන්න එපා ඔයා ටේ ගාවට යන්න දැන්මම.. මන් කියනකන් විකාර වැඩ මොකුත් කරන්න එපා.."
🐹📱 - "මොකද්ද වෙලා තියෙන්නේ කියන්න. මගේ පපුව පැලෙන්න එනවා.."
🐨📱 - "ජිනී ජීමින් හොදින් ඉන්නවා බය වෙන්න එපා. ඒත් ඔයා ඉක්මනට ටේ ගාවට යන්න.."
🐹📱 - "ඔයාලා එකතු වෙලා එදා වගේ surprise එකක් දෙන්නද යන්නේ.. දන්නවා නේද ජීමින්ට මොනවා හරි උනා කිව්වම මම ඉන්නේ කොහොමද කියලා."
🐨📱 - "ජින් හරි සිහියට එන්න.. අඩන්න එපා ඔයා ඩොක්ටර් කෙනෙක් නේද? Party හරි මොකක් හරි ඔයාට ඇත්තටම බය වෙන්න කිසිම හේතුවක් නෑ මෙතන.. ඉතින් අහන්නකො baby මගේ හොද ලමයා වගේ ටේ කිව්ව විදියට කරන්නකෝ.."
🐹📱 - "හා එහෙනම්.."
🐨📱 - "මන් තියනවා එහෙනම්.."
ජින්ගේ ඇස් වලට කදුලු ඉනුවේ නිකන්මයි. ඒත් නම්ජූන්ගේ වචන වලින් එයාගේ හිත ටිකක් ශක්තිමත් උනා. එයා අනිත් පැත්තට ලෑස්ති උනේ මේක එයාලගේ trick එකක් එහෙමනම් මුන් ඔක්කොම දාලා ඈතකට ගිහින් ජීවත් වෙනවා කියලා හිතා ගන්න ගමන්..
.
.
.
.
.
.
.
STAI LEGGENDO
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...