27 TH PART

380 70 30
                                    

Unknown Number two msg 📩

👤✉️ - "Hii"

👤✉️ - "මේ ජීමින් නේද?"



උදේම phone එක අතට ගත්තු ජීමින්ට වෙනස්ම number එකකින් msg ඇවිත් තිබ්බා..


🐥 - "කවුරු වෙන්න පුලුවන්ද මේ.. 🤔"




🐥✉️ - "ඔව් ජීමින් තමයි. කවුද ඔයා?
අනික මගේ number එක කොහෙන්ද?"





කල්පනා කර කරම ජීමින් msg එකක් දැම්මේ ඒ msg එක ඇවිත් තියෙන්නේ ඊයේ රෑ 11.00 ට කියලා දැක්ක නිසා.

එයා එහෙම්මම phone එක තියලා නැගිටින්න හැදුවත් ඒ තත්පරේම ආයේ msg එකක් ආවේ ජීමින්ව පුදුමයට පත් කරන ගමන්.




👤✉️ - "ඒක කොහෙන්ද කියලා සහ මන් කවුද කියලා තමුන්ට වැඩක් නෑ. "

👤✉️ - "අතට ලොකු ගානක් හම්බෙන Deal එකක් ගැන කතා කර ගන්න මන් තමුන්ව contact කර ගත්තේ."



සල්ලි.. ජීමින්ගේ බලපොරොත්තු සැබෑ කර ගන්න දාන්න ඕනේ foundation එක..

මොන දේ උනත් ඒ වගේ දෙයක් අතට ආවොත් ජීමින් පස්ස බලන්නේ නෑ. ඒත් සාධාරණවනම් විතරයි .




🐥✉️ - "මොකක් ගැනද?"

🐥✉️ - "ඒත් තමුන් කවුද කියලා දන්නේ නැතුව මන් කොහොමද කතාකරන්නේ?"

👤✉️ - "මෙහෙම හිතන්නකෝ.. ඔයාගේ ගැලවුම්කාරයා කියලා. ඔයාට කරන්න තියෙන්නේ පොඩි වැඩයි. "

👤✉️ - "තමුන් වැඩ කරන්නේ SOPE Company එකේ නේද? ඒකේ ceo ව මන් ගොඩක් හොඳට අඳුරනවා?"






ජීමින්ගේ හිත එක පාරටම ගැස්සිලා ගියේ සුගාව මතක් වෙලා. එතකොට මේක එයාගේ වැඩක්වත්ද?



🐥✉️ - "ඉතින් මට මොකද්ද කියන්නේ?"

👤✉️ - "අලුත් project එකක වැඩ පටන් අරන් මේ දවස් වල කරනවා කියලා මට පොඩි ආරංචියක් ආවා."






🐥 - අනිවාර්යයෙන්ම මේ එයා වෙන්න ඕනේ නැත්නම් වෙන කෙනෙක් වෙන්නෙ කොහොමද? මේක රහසක්නේ වෙන කෙනෙක් වෙන්න බෑ.. මාව පරීක්ෂා කරනවද?





🐥✉️ - "ඉතින් ?"

👤✉️ - "මේකයි වෙන්න ඕනේ. ඒ project එකේ හැම detail එකක්ම මට ලැබෙන්න සලස්වන්න ඕනේ.. තමුන් වැඩේ හරියට කලාම ලොකු ගානක් තමුන් අතට හම්බවෙයි. හිතන්නෙවත් නැති ලොකු ගානක්!!!"





Meaw's Endless Love (YoonMin)Tempat cerita menjadi hidup. Temukan sekarang