25 TH PART

345 70 13
                                    

~~ මේකේ අග හරියේ යද්දී 18+ කෑල්ලක් තියෙයි.. ඔන්න කලින් කිව්වා බැරි අය කියවන්න එපෝ 🙉~~

..................................................................








🐰 - "තව ඩිංගෙන් මූ වැඩේ කනවා.."


Phone එක ජීමින්ගෙන් උදුරන් cut කරාට පස්සේ බය වෙලා ඉන්න ජීමින්ව තවත් බය කරන ගමන් ජන්කුක් කියාගෙන ගියා..

ටේනම් හිටියේ පැත්තකට වෙලා බඩ අල්ලන් හිනා වෙන ගමන්..



🐱 - "බබා හොදට කලා.. "



යුංගි පුදුම අමාරුවෙන් හිනාව නවත්තන් ජීමින්ගේ බය උන මූන දිහා කපටි හිනාවක් දාගෙන බලාගෙන හිටියේ..





🐱 - "දැන් ලෑස්ති වෙන්න lights off කරන්න ගෙදරම. guardsලට කියන්න වාහන ටික වෙන තැනක park කරන්න කියලා. නම්ජූන්ට පේන්න ඉන්න එපා කියන්න.. "


🐯 - "හරි හ්‍යුන්ග් "

🐱 - "ජන්කුකා remote එක අරන් sofa එක පිටිපස්සේ හැංගෙන්න..

ආ මේක ගන්නවා එනවා දොර පිටිපස්සේ හැංගෙන්න.."



ජීමින්ට party popper එකක් අතට දෙන ගමන් එයාට හිතන්නවත් ඉඩක් නොතියා අතකින් අල්ලගත්ත යුංගි දොර පිටිපස්සට යන්න ගත්තා..




🐱 - "ටේ lights off කරපන් දැන්මම. හරියට video කරපන් හොදේ නම්ජූන්ගෙන් වෙඩි කන්නේ නැතුව. "

🐯 - "හරි හ්‍යුන්ග්.. 😂"




හිනාවෙවීම හැමෝම නියමිත ස්ථාන වල ස්ථානගත වෙද්දී ටේ ගිහින් lights off කරලා phone එක ready පිට තියාගත්තේ කිසිම අවස්ථාවක් මඟ ඇරගන්නේ නැති වෙන්න cover කර ගන්න..

මුලු ගෙදරම අඳුරෙන් වෙලිලා යන්න පටන් ගත්තම ජීමින්ව ඇදලා තමන්ගේ ලඟට ගත්තු සුගාට අඳුරේ කිසිම දෙයක් පෙන්නේ නැති උනත් වේගවත්ව තමන්ගේ මූනේ වැදෙන ජීමින්ගේ හුස්මෙන් ජීමින්ගේ මූන මේ වෙලාවේ කොයි වගේද කියලා හිතින් මවා ගන්න පුලුවන් උනා..

වචනයක් කතා කරන්නෙත් නැතිව රූපයක් දකින්නෙත් නැතුව මේ කෑලී කපන අඳුරේ උනත් මේ දෙන්නගේ හැඟීම් එක ස්පර්ශයකින් පවා දෙන්නටම දැනෙන තැනට පත් වෙලා තිබ්බා..

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now