37 TH PART

380 72 59
                                    

WARNING 🚫🔞🔞

21+ එපියක්..🚫 කියවන්නේ නැති කට්ටිය මෙතනින්ම හැරිලා යන්න.. ඔන්න කලින්ම කියනවා.. කියවලා බනින්නම් එපා. මොකද මන් MATURE TAG එක ON කරලා තියෙන්නේ.. 😶

කියවලා මන් ගැන වැරදියට හිතන්න එපෝ.. 🤧 හිතුවත් මට මොකෝ 😁😂 මට ලැජ්ජයි මන් යනවා.. 🙈 කියවන කට්ටිය කියවන්නකෝ එහෙනම්.. 😶

















🦊 - "Good morning ඔප්පා. ඔයා වෙලාවටම ඇවිත්නේ."


සුමී ගාවට ආපු ගමන්ම හෝසොක් කලේ හැමෝම ඉස්සරහා සුමීව බදාගෙන කිස් කරපු එක.

හෝසොක්ගේ හැම guard කෙනෙක්  ක්ශනිකව බිම බලාගත්තේ ලොකු පක්ශපාතීත්වයක් තමන්ගෙන් පෙන්වන්න. ඒත් එක්කෙනෙක්ගේ හදවත හැමදාමත් වගේ දවා අලු කරන්න මේ සිදුවීම සමත් උනා..


🦊 - "මොකද්ද baby අද surprise එක.."

🦄 - "ඒක ගිහිල්ලම බලමුකෝ.."





විනාඩියකට ආසන්න කාලයක කෙටි සිප ගැනීමකින් අනතුරුව සුමීට නගින්න දොර ඇරලා දුන්නු හෝසොක් තමන්ට දොර ඇරලා දීලා බලන් ඉන්න ජැක්සන්ගේ පැත්තට ගිහින් car එකට නැග්ගා.

මොකුත් වෙනසක් නොපෙන්වමින් දොර වහලා ඉස්සරහා seat එකට නැග්ග ජැකී driver ට වාහනේ අරන් යන්න නියෝග කලා..

company එකට යන මුලු වෙලාවෙදිම පිටිපස්ස seat එකේ වෙන දේවල් කොච්චර මඟ අරින්න උත්සාහා කලත් කන් දෙකක් නොතිබෙන තරමට හොදයි කියලා හිතෙන තරම් ඒවා දරුනු උනා.








Company එක ලගට එද්දීම සුමී කෑ ගහන්න ගත්තා..



🦊 - "අනේ ඔප්පා.. ඔයා මාව company එකටද එක්කන් ආවේ.."



සුමීගේ ඇස් දිලිසුනා..


🦄 - "ඔයා කැමතිද baby. "




හෝසොක් ඇහුවේ සුමී දිහා ආසවෙන් බලන ගමන්..






🦊 - "ඔප්පා මේක තමයි ඔයා මට දුන්නු හොදම gift එක.. අනේ මට අනිවාර්යයෙන්ම ඔයාගේ office එක බලන්නම ඕනේ. ඔයා එක්කන් යනවා නේද ?   please please.."




හෝසොක්ගේ අතේ එල්ලී එල්ලී නටන සුමීව දැක්කම ජැකීටනම් හිතුනේ හොම්බට දෙකක් ඇනලා ඒ ගෑනිව car එකෙන් එලියට තල්ලු කරන්න. ඒත් හෝසොක්ගේ මූනේ ඇදෙන හිනාව දකිනකොට ඒ හැගීම නිකන්ම පාලනය කර ගන්න එයා හැමදාමත් වගේ උත්සාහා කලා..










Meaw's Endless Love (YoonMin)Tempat cerita menjadi hidup. Temukan sekarang