Author Note 🥲

265 47 3
                                    

හායි ලමයි මේ කතාව මතකද දන්නේ නෑ නේද????🥲

හායි ලමයි මේ කතාව මතකද දන්නේ නෑ නේද????🥲

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Meaws Endless Love
New Cover 👇

ඇත්තටම මටත් අමතක උනා මන් මුල ඉදන් මගේ කතාවම ආයෙත් කියෙව්වා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


ඇත්තටම මටත් අමතක උනා මන් මුල ඉදන් මගේ කතාවම ආයෙත් කියෙව්වා.🥲

තව පොඩ්ඩෙන් මන් කතාව delete කරනවා..

මන් මුල එපි දෙක මාරු කලා intro එක මුලට දාලා first එපිය දෙවෙනියට දැම්මා.. තව අත්‍යවශ්‍යයම photos ඇරෙන්න අනිත් දාලා තිබ්බ හැම photo එකක්ම අයින් කලා.. 🥲

එක පිට එක ප්‍රශ්න ගොඩක් ආවා.

ඒත් මන් ආසාවෙන් ලිව්ව කතාව delete කරන්න මට හිත දුන්නේ නෑ.. App එක delete කරලා ආයේ දෙපාරක්ම ගත්තා.. Account එක delete කරන්න හැදුවා මට හොයා ගන්න බැරි උනා ඒ දවස් වල කොහොමද කරන්නේ කියලා.. 😁  ඒ නිසා අද කතාවයි account එකයි දෙකම බේරිලා තියෙනවා.. ඒ තරම් මන් මානසිකව වැටුනා..

මගේ account එකෙන් publish කරපු අනිත් නංගියගේ කතාව මන් delete කලා ඒක දෙන්න වෙන්නේ නෑ.. සමාවෙන්න ඇත්තටම. 😔😔

මට තීරණයක් ගන්න බැරුව ගොඩක් කල් හිටියා.

ඉතින් ඔන්න ආයෙත් මන් කතාව දානවා කියලා තීරණය කලා.. 🤗

ගොඩාක් අය මගේ හිත හැදුවා ඇත්තටම එයාලට ගොඩාක් ස්තූතියි..

ඒ වගේම කතාවට ඇත්තටම කැමති දෙතුන් දෙනෙකුත් හොයා ගන්න පුලුවන් උනා.. 🌝

ඒ අය අතර මට කතාව ආයේ දාන්න ප්‍රධානම හේතුව උනේ මෙන්න මේ comment එක 👇🥺🥺🥺

මන් ඒ දවසේ හිතාගෙන හිටියේ කිසිම විදිහකින් ආයේ කතාව publish කරන්නේ නෑ කියලා.. ඒත් මේ comment එක මගෙ හිත හෙල්ලුවා.. 🥲

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ane bn..ek iwr kle nanee..😭 mge account eken hri publishe krmuko...uba ekko wen account ekk hri hdagninkooo...aneee...wen ff wge neme bn ube nisad mnda ek mthk hitiya mt...marfia suga, crim partner jk, haker v, software engineer jimin, doctor jin, bodyguard namjoon..adoo ar office eke seen ek..wal kamat kiynw nemee..e unt wen ff wl e wge lgin yana seen ekkwth kiyola na...e nisad mnda mthk hitiye ( මීට,uben mt bo wechcha aduru manasa)...e wgem feelings pennanna baya jin...jin nthiwei kiyl hithn inne namjoon...kelin nokiya hitha walam hira kran inna taekook adre...ane bn aye oni...ek nwththann epaa plz plz..mkk hri krndkooo...😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මගෙන් inbox කතාව දෙන්නේ නැද්ද කියලා අහපු දෙතුන් දෙනෙක් හිටියා.. මට හරිම සතුටුයි ඒ අයට ගොඩාක් ගොඩාක් ස්තුතියි ... 🥰🥰🥰

ඔන්න අන්තිමට හැම බාධකයක් මැද්දෙම ආයේ මම කතාව publish කරනවා..

මගේ නමත් වෙනස් කලා.. 🙂

දැන් ලියන හැටිත් අමතකයි.. 🥴

එහෙනම් අද update එකක් තියෙනවා.. මන් ඒක ලියලා ගොඩක් කල් ඇත්තටම කිව්වොත්.. ඉතින් කතාවේ ඉතුරු ටික හිමින් ගලපලා update කරන්නම්..

කතාවත් එක්ක එකතු වෙලා ඉන්නවට ගොඩාක් ස්තුතියි ඔය හැම කෙනෙක්ටම...

ආදරෙයි ගොඩාරියක්..

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

Meaw's Endless Love (YoonMin)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin