🐥 - "අනේහ්... ඇයි දෙවියනේ මටම මෙහෙම කරදර වෙන්නේ...😖😫
ෂික්... ඇයි මගෙ දෛවය මෙහෙම ... 😭😭😭"
ජීමින් washroom එකට වෙලා එන කදුලු පිහදාන ගමන් කල්පනා කලේ එයාගේ අවාසනාව ඇයි මේ තරම් දරුනු කියලා..
එයා පැය බාගයක් විතර ඇඩුවා..
එයාටම එයාගේ දුක අසරනකම කියා ගත්තා...අන්තිමට හැමදාමත් වගේ එයාම එයාගේ හිත ශක්තිමත් කර ගත්තා..
මූනත් හෝදගෙන මුකුත් උනේ නැති ගානට තමන් වැඩ කරන table එකට ආපු ජීමින් හැම දේම අමතක වෙන්නත් එක්ක තමන්ට තියෙන වැඩ ටික වේගෙන් කරගෙන යන්න ගත්තා...
.
.
.
.
.💁 - "ජීමින් සර්.. Mr. කිම් , සර් ට එන්න කිව්වා එයාගේ office එකට.. "
🐥 - "ආහ් හරී.."
Assistant කෙනෙක් ගෙනාපු පනිවිඩයත් එක්කම තමන් කරපු වැඩ නතර කරපු ජීමින් ටේගේ office එකට ගියා..
🐥 - "ටේ මට එන්න කිව්වද ??"
ටේගේ office එකේ දොරට තට්ටු කරලා ජීමින් ඇතුලට යද්දී ටේ හිටියේ file එකක් එක්ක බර කල්පනාවකට වැටිලා..
🐯 - "ආහ් ජිමියෝ.. කොහෙද බන් මෙච්චර වෙලා හිටියේ... මන් දැන් පනිවිඩේ ඇරලා පැය බාගෙකටත් වැඩියි.."
🐥 - "Washroom ගියා.. මොකක් හරි අවුලක්ද.."
🐯 - "ජීමින් මට ඔයාගෙන් ලොකු උදවුවක් ඕනේ.. "
🐥 - "කියන්න ටේ ඕනේ දෙයක්.."
🐯 - "අපි හෙට ඉදන් project එකේ වැඩ පටන් ගන්නවා.. මට අද මේ files ටික ඉවර කර ගන්න ඕනේ.. තව email ගොඩක් තියේ check කර ගන්න.. මට තනියෙන් මේ ටික කොහොමටවත් ඉවර කරන්න හම්බවෙන්නේ නෑ.. මට අද රෑ වෙනකන් උදවු කරන්න පුලුවන්ද ඔයාට... 🥺🥺"
ටේ ඒක කිව්වේ ගොඩක් අහින්සක පෙනුමකින්.. ජීමින්ට බෑ කියන්න බැරි තැනටම ඒ බැල්මත් ජීමින්ව අසරණ කලා..
ජීමින්ට ගෙදර යන්න තියෙන අන්තිම bus එක තියෙන්නෙත් රෑ 8 ට.. ඒත් එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ..
🐥 - "හරි ටේ මන් උදවු කරන්නම්.."
බෑ කියන්න බැරි කමටම ජීමින් හා කිව්වා..
YOU ARE READING
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...