⭕⭕ Warning ⭕⭕ for 🔞 chapter
අවුල් අය මේක කියවන්න එපෝ... ඔන්න කලින්ම කිව්වා.. 🙊
ජීමින්ට පොරොන්දු උනා වගේම එයාට ගෙදර ඉදන් job එක කරන්න පුලුවන් වෙන්න සුගා හැම දෙයක්ම ටේගේ උපදෙස් අනුව ලෑස්ති කරලා දුන්නා..
ජීමින්ට ඊට වඩා සතුටක් තිබ්බේ නෑ.. දැන් එයාට පාලුවකුත් නෑ. එයාට හැම වෙලේම හුරතල් කරන්න ලස්සන යාලුවෙක් ඉන්නවා.. දැන් කවුරු ගෙදර හිටියත් නැතත් එයාට අදාලම නෑ.. 😌
ඒත් සුගාට නම් මේක දිරෙව්වේ නෑ..
දැන් සුගා ලගින් ගියත් ජීමින් දකින්නේ නෑ.. මුලු තුන් තිස් හතර පැයේම දැක්කොත් පූසා අතේ..
බබා හූරන්න එපා.. ඔය ඔය හපන්න එපා අනේ.. ඔයා හරි නරකයි බබා..
බබාහ්හ්!! බබාහ්හ්!! බබාහ්හ්!!
ඉස්සෙල්ලා එක වචනයක් පිට උනේ නැති ජීමින්ගේ කටෙන් දැන් පිටවෙන වචන කොහෙත්ම සුගාට සතුටක් ගෙනත් දුන්නේ නෑ..
බබාහ්!! හහ් තමන් ජීමින්ට කතා කරන්න පාවිච්චි කරන නම කොහෙවත් යන පූසෙක්ට කියන්න!! 🤨
තමන් කරගත්තු මෝඩකමක් කියලමයි සුගා හිතුවේ..
.
.
.
.
.එක දවසක් ජීමින්ගේ කාබරේ ගාවින් සුගා යද්දී නිකමට ඇහැ ගැටුනු දෙයක් නිසා එයා නැවතුනා..
ජීමින්ට අලුතින් වැඩ කරන්න හදලා දීපූ table එක තිබ්බේ ජීමින්ගේ කාබරේ දොරට පුටුපාලා.. ඉතින් එයා වැඩ කර කර ඉද්දී දොරෙන් ඇතුලට එන කාවවත් පෙන්නේ නෑ..
හැම වෙලේම පූසත් එක්ක සෙල්ලම් කරන්න බැරි හින්දා වැඩ කරන ගමන් පූසත් එක්ක සෙල්ලම් කරන්න හොඳ ක්‍රමයක් ජීමින් හොයාගත්තා..
තමන්ගේ ඔලුව වටේ ස්කාර්ෆ් එකක් වගේ පටියක් බැඳ ගත්තු ජීමින් ඒකේ ඔලුවේ පිටිපස්සේ කොටසට පොඩි පිහාටු ටිකක් ගැටගහලා දම්වැලක් වගේ එකක් එල්ලගත්තේ පිටිපස්සෙන් කොන්දට වැටෙන විදියට..
ඕක ජීමින් වැඩ කරන්න එහාට මෙහාට වෙද්දී හෙල්ලෙනකොට පූසා ඒක අල්ලන්න පොර කනවා..
ВЫ ЧИТАЕТЕ
Meaw's Endless Love (YoonMin)
ФанфикBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...