22 TH PART

361 72 21
                                    

ජන්කුක් ආවේ ටේව එක්කන් යන්න වුනත් ටේගේ office room එකේ ඉදන් එලියට එන ජීමින්ව දැක්කම ආයෙත් ජන්කුක්ගේ ඇඟේ මාලු නටන්න පටන් ගත්තා..

ජීමින්ට දැනුනේ හෙන ගෙඩියක් එයාහේ ඔලුව උඩ පිපුරුවා වගේ..

ජීමින් පිටිපස්සෙන් පිටිපස්සට යද්දී එයා හිමීට හිමීට ජීමින් ලඟට කිට්ටු උනේ ජීමින්ව අන්තෙටම බය කරලා..

අන්තිමට ජීමින්ට එහාට මෙහාටවත් යන්න තැනක් ඉතුරු උනේ නෑ. එයා බිත්තියටයි ජන්කුක්ටයි කොටු උනා..



🐰 - "ඒයි කොටා.. තමුසේ මෙතනදිම අහුවුනු එක හොදයි.. 🤨"



ජන්කුක්ගේ ගැඹුරු කටහඬට ජීමින්ට දාඩිය දාන්න පටන් ගත්තා.. 😰


🐰 - "මේ අහනවා තමුසේ ඕනේවට වැඩියි.. 🤨 ටේගෙන් ඈත් වෙලා ඉන්නවා.. මන් නරක මිනිහා කර ගන්න එපා.. තමුසෙව අත අරින්නේ හ්‍යුන්ග් කියපු නිසා.. නැත්නම් එහෙම.. 🤨"


ජන්කුක් මිට මොලවලා ජීමින්ට ගහන්න යනවා වගේ බය වෙලා ඉන්න ජීමින්ගේ මූන දිහාට අත අරන් ගියා.. ජීමින් අතේ තිබ්බ file ටිකකින් මූනත් වහගෙන ජන්කුක්ගෙන් බේරෙන්න බිමටම නැවුනේ ජන්කුක්ගෙන් පාරක් කෑවා තමයි කියලා හිතාගෙන.. 🥴


ජන්කුක්ට කට කොනකින් හිනා ගියේ ජීමින්ගේ reaction එක දැකලා..

ජීමින්ට හීන් දාඩිය දාන්න ගත්තා.. පූසෙක් මදිවට හාවෙකුත් එයාව සෙල්ලමට අරන්.. අනික ටේත් එක්ක මූට තියෙන සම්බන්දේ මොකද්ද කියලා ජීමින්ට හිතා ගන්න බැරිඋනා..



🐰 - "යනවා.. දැන් මෙතනින්.. 😠 ආයේ ටේට ඕනේවට වඩා ලං වෙලා අහු වෙන්න එපා.. 🤨"


එහෙම කියපු ජන්කුක් ජීමින්ගෙන් ඈත් වෙලා ඉඩ දුන්නේ තමන් ලොකු වැඩක් කලා වගේ ආඩම්බරයක් හිතට දැනෙද්දී..

ඒ ලද අවසරයෙන් පැනපු ගමන් දුවපු ජීමින් තව ඩින්ගෙන් පැටලිලා වැටෙනවා.. ඒත් බිත්තියක් අල්ලගෙන යාන්තමට බේරුනු එයා පිටිපස්ස බලන්නේවත් නැතුව ආයේ දුවගෙන ගියේ ජන්කුක් ඒ දිහා හිනාවෙවී බලන් ඉද්දී..

පන එපා කියලා දුවපු ජීමින් නැවතුනේ එයා වැඩ කරන මේසෙත් හැප්පිලා..

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now