14 TH PART

358 67 29
                                    

සුගා වැඩ ඉවර උනෙත් මේ වෙලාවේ..

ගෙදර යන්න car එක එලියට දැම්ම එයා දැක්කේ කලබලෙන් දුවන ජීමින්ව..

ජීමින් දන්නේ නැති උනාට සුගා හයියෙන් දුවන ජීමින් පස්සෙන් car එක අරන් ගියේ ගොඩක් හිමින්...

🐱 - මොකද මේකා මීටර් 100 දුවන්න පුරුදු වෙනවත්ද... 🤔

ඒත් සුගා දැක්ක දෙයින් පස්සේ එයාට උනු දේ තේරුම් ගියා..

🐱 - ආ බස් එක අල්ලගන්න දුවලා තියෙන්නේ.. බබා පට්ටනේ.. හොදට දුවන්න පුලුවන්.. 😏

විකාර හිත හිතම සුගා පාරෙන් එහා පැත්තේ වාහනේ නතර කලේ ජීමින් දිහා ටිකක් වෙලා බලන් ඉන්න හිතාගෙන..

ඒත් කොල්ලගේ ඇස් වලින් කදුලු වැටෙනව දකිනකොට සුගාගෙ හිතට අමුතු හැඟීමක් දැනුනා..

එයාට ඒ වගේ දේකට සමාන දෙයක් කලින් දැනිලා තිබ්බේ එයාගේ ඔම්මගෙන් විතරයි ...

ඒත් එක්කම එයාට ජීමින් ගාවට දුවගෙන යන්න ඕනේ උනා..
ඒත් එතනට ජින් ඇවිත් ජීමින් එක්කන් ගියාට පස්සේ සුගා ගොඩක් වෙලා කල්පනා කර කර හිටියේ මොකද්ද කරන්නේ කියලා....

ටිකකින් Phone එක ගත්තු සුගා ජීමින්ට msg එකක් දාන්න හිතුවා..

🐱✉️ - බබා..

🐱✉️ - මොකද කරන්නේ..

🐱✉️ - ගෑනු ලමයෙක් වගේ පාරේ අඩ අඩ හිටියේ මොකද ??

🐱✉️ - ප්‍රශ්නයක්ද??

🐱✉️ - මට ඕනේ දෙයක් විසදන්න පුලුවන් කියන්න..

.
.
.
.
.

බලාගෙන හිටියත් කිසිම reply එකක් ජීමින්ගෙන් ආවේ නැති නිසා වාහනේ හරවගත්තු සුගා ගෙදර යන්න ගියේ ගොඩක් නොඉවසිල්ලෙන් ...

මේ කාලය පුරාම එයාගේ ඔලුව ඇතුලේ හිටියේ ජීමින් විතරයි ...

මේ වෙද්දී එයාගේ හිතට වද දීපු ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා එයා ජීමින් ගැන වද වෙන්න අරන් බව එයාවත් දන්නේ නෑ...








...................................................................

🐹 - "ජීමින් අඩන්නේ නැතුව මොකද උනේ කියන්නකෝ...😰"

Meaw's Endless Love (YoonMin)Dove le storie prendono vita. Scoprilo ora