~~ ඔන්න කලින්ම කියනවා මේක කියවන්න බැරිනම plzz අත අරින්න.. මේක තනිකරම 18+ 🔞🔞🔞🔞🔞
🔞 You know this symbol ‼️🌚~~
.................................................................
ජීනී... ජිනී...
🐹 - "ආහ් කවුද උදේම.. 😖"
ජීමින් හදලා දුන්නු තේක බිව්ව ජින් එහෙම්මම ආයේ අනිත් පැත්තට නිදා ගත්තේ hospital එකට කතා කරලා නිවාඩුවකුත් දාලා..
🐹 - "ආශ් නිදා ගන්නවත් නෑ නිදහසේ.."
ආයෙත් අනිත් පැත්ත හැරිලා කොට්ටෙකින් ඔලුව වහ ගත්ත ජින් නින්දට වැටුනේ හීනෙනුත් කෑ ගහන එකාට බැන බැන..
එලියේ ඉදන් මෙච්චර හයියෙන් කෑ ගහන්නේ නම්ජූන්..
එයා තාම ජින්ලගේ ගෙදර password දන්නේ නැති නිසා ඇතුලට යන්න බැරුව ලොකු අපහසුතාවයකට පත් වෙලා හිටියේ.. ජීමින් කිව්ව විදියට එදා වගේ ජින්ට කරදරයක්ද කියලත් මතක් උන නම්ජූන්ට තවත් ඉවසගෙන ඉන්න බැරි උනා..
ලේසියෙන්ම තාප්පෙට නැග්ග නම්ජූන් ඒකෙන් එහෙම්මම ජින්ගේ කාබරේ බැල්කනි එකට නැගගත්තේ අවුරුදු ගානක පලපුරුද්දෙන්.
වාසනාවකට ජින්ගේ කාඹරේ කර්ටන් දාලා තිබ්බත් ජනේලේ ලොක් කරන්න අමතක වෙලා තිබ්බා..
ලේසියෙන්ම ඒක ඇරගත්ත නම්ජූන් කාඹරේට කඩාගෙන පැන්නා..
එයා දැක්කේ ඇඳ උඩ ඔලුව කොට්ටෙකිනුත් වහගෙන හතර ගාතේ දාලා නිදාගෙන ඉන්න ජින්ව..
එකපාරටම නම්ජූන්ට හිනා ගියේ ජින් ඉන්න විදියට.
එයා හිමින් සද්දේ ඇහෙන්න නැති වෙන්න ජින් ගාවට කිට්ටු උනේ හිතේ උතුරලා යන සතුටකින්..
ලාවට කොට්ටේ අතරින් මූන පෙනුනත් ඒ දිහා බලන් ඉන්න බලන් ඉන්න ඇදිලා යන cute ගතියක් ජින්ගේ මූනේ තිබ්බේ.
කොට්ටෙටත් ඇඳටත් තද වෙලා මිරිකිලා තිබ්බ කම්බුල් නිසා ජින්ගේ තොල් දෙක ඇරිලා ඉදිරියට නෙරා තිබ්බේ ඒ තොල්වල පිරුනු බව තව තවත් ඔප් නංවමින්.
පුටුවක් හිමින් ලං කර ගත්ත නම්ජූන් අත්දෙක බැදගෙන කකුලක් පිට කකුලක් දාගෙන ඒ සුන්දරත්වය දිහා බලන් ඉන්න ගත්තේ දහසක් හිතේ ඇතිවෙන සිතුවිලි බොහොම අමාරුවෙන් හිරකරගෙන.
YOU ARE READING
Meaw's Endless Love (YoonMin)
FanfictionBoy × Boy story Read and enjoy guys... 🖤🖤🖤 Maybe there will be mature parts.. If you are not familiar with them don't read... Don't report if you can't read with open mind.. There are so many readers who love this stories so don't destroy their d...