15 TH PART

415 71 35
                                    

🐯 - "ඒ කුකී නැගිටිනවකෝ...
මේ... නිදිකුම්බරයෝ.. නැගිටපාන්.. 😤"

🐰 - "මොකද ගොනෝ කෑ ගහන්නේ.. තාම එලි වෙලත් නැද්ද කොහෙද... 😒🥱"

🐯 - "එලි වෙලා තමයි මෝඩ හාවො ඇස් ඇරලා බලනවා..
මේ hyung ව දැක්කද ??"

🐰 - "හීනෙන්ද?? 😴"

🐯 - "පිස්සුද අනේ hyung ඇදේ නෑ.. මන් මුලු ගෙදරම හෙව්වා තාම serventලා ඇවිල්ලත් නෑ.. ☹️"

🐰 - "ඉතින්..😒"

🐯 - "Phone එක answer කරන්නෙත් නෑ ගොනෝ.. ☹️"

🐰 - "ඉතින් උඹ මහ ලොකු hacking god නේද? 😏 location හොයා ගනින්කෝ මට නිදා ගන්න දීලා.. "

🐯 - "ආ ඒකත් ඇත්ත තමා.. 😐"

🐰 - "Office එකට call කරලා බලල ඉන්නවා.. "

🐯 - "ආහ් අමතක උනානේ මන් බලලා එන්නම්.. 😃"
.
.
.
.
.
.
.

🐯 - "කුක්කෝ ..."

🐰 - "ආශ් මොන වදයක්ද මේ නිදා ගන්නවත් නෑ.. 😖"

🐯 - "කුක්කෝ.."

🐰 - "මොකෝ..😒"

🐯 - "Hyung ඉන්නවා..😃"

🐰 - "කොහෙද..🥱"

🐯 - "එයා උදේම ඔෆිස් ගිහිල්ලා.. මන් දැන් office එකට call කරලා බැලුවා.."

🐰 - "ඒකනේ මන් කිව්වේ..
මහ ලොකු මොලේ කියලා කියන්නේ.. ඒකවත් කර ගන්න දන්නේ නෑ.. මන්ම ඉන්න ඕනේ.. 😏"

🐯 - "අනේ මේ.. 😒"

🐰 - "මෙන්න මෙහෙ එනවා කට වහගෙන නිදා ගන්නවා.."

එහෙම කියපු කුකී ඇඳ ගාව හිටගෙන ඉන්න ටේගේ අතින් ඇදලා ඇඳට පෙරලගෙන ටේගේ ඇඟ උඩින් අතකුයි කකුලකුයි දාලා ටේව බදා ගත්තා..

🐯 - "යාහ් අත අරිනවා.. 😳"

Jungkook මෙහෙම කරද්දී ටේ එක පාරටම shok වෙලා ගියා..

ටේ කොච්චර දැගලුවත් මේ යෝද හාවගෙන් බේරෙන්න පුලුවන් උනේ නෑ..

🐯 - "මේ අද වැදගත් දවසක් පරක්කු වෙන්න බෑ මට... අත අරිනවා ගොනෝ.. 😤"

🐰 - "ආශ් කට වහගෙන නිදා ගන්නවකෝ... 😑"

එහෙම කිව්ව කුකී තවත් ටේව තුරුලු කරගෙන ටේගේ පපුවෙන් ඔලුව තියා ගත්තා..

Meaw's Endless Love (YoonMin)Where stories live. Discover now