දෙවැනි ඉලක්කය...🟠

3.7K 627 297
                                    

❤️💚 TARGET ❤️💚 .......

" ඔය මිස්ටර් මාව හොදට දන්නවා වගේ..."

ජාන් ඇසුවේ යීබෝගෙ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලමිනි...

" හ්ම්ම්ම්....අපි එහෙම හිත්මුකො මිස්ට බනී...."

" මොකක් ..... බනී....im xiao zhan ...."

ශාන් මදක් අමනාපයෙන් කීවේය ...

" ඕහ්.... මම හිතුවෙ බනී කියලා ... ටිකක් ඒ ශේප් එක තියෙනවා ඒකයි . . "

" අඩෝ ... අඩෝ.... මොකක්ද අර ......වැ.....ඩේ....."

ඒ අතර ෂූයෑන්ග් දුවගෙන ආවේය ... ඔහු ජාන් සිටිබව නොදැන තව ටිකෙන් සියල්ල කියන්නට සූදානම් විය... නමුත් යීබෝගෙ එක් ඇයි බැල්මකින් ඔහු කට වසා ගත්තේය ...

" එහෙනම් මම යනවා ..... you'r mister ...."

" ආ.... එයා wang yibo ..."

ෂූයෑන්ග් එක්වරම කීවේය ... යීබෝට දැන් ෂූයෑන්ග්ව කුඩු කර සාම්බ්‍රානි වලට ගන්නට සිතුනි...

"Oh...... Starling fashion එකේ CEO.... "

ජාන් අමුතු හිනාවක් සමගින් යීබෝ දෙස යලිත් බලා යන්නට ගියේය ..තවත් එතන රැඳෙන්නට පුළුවන් මානසිකත්වයක් ජාන්ට තිබුණේ නැත

**

" ෆෙයි...."

" සර්..."

" ඇලෙක්ස්ට කෝල් එකක් දාලා කියන්න මාව හෙට උදේ 10 වෙනකොට ඇවිල්ලා හම්බවෙන්න කියලා ..."

" හරි මම කියන්නම් සර්..."

" මිස්ටර් වන්ග් යීබෝ ... එහෙනම් මම බල්ලන්ට බයයි කියල දැනගෙනම තමා නේද ඔයා මේක කරේ ... ඔයාගේ ටෙන්ඩර් එක cancel උන නිසා මගෙන් පළි ගන්ඩ ද මේ හදන්නේ ... හොඳයි එහෙනම් මිස්ටර් වන්ග් යීබෝ මේක මගේ වාරේ ... "

ජාන් ඔහුගේ රථයෙහි පිටුපස අසුනෙහි වාඩි වී යන ගමන්ම තනියමම මුමුණන්නට විය ... ටික වෙලාවකින් රථය ඔහුගේ විශාල දෙමහල් නිවස අසල නතර විය .... වාහනයෙන් නොබැසම නිවස දෙස බලාගෙන ශාන් දිගු හුස්මක් හෙළුවේය ...

' ඉතින් දැන් හුදකලා ජීවිතය '

ජාන් නිවස දෙස බලාගෙනම සිතුවේය ... ඔහුගේ නිවසෙහි සේවය කරන්නට ඔහු කිසිදු සේවකයෙක් බඳවා ගන්නේ නැත.. ඔහුගේ වැඩ සියල්ල ඔහු සිදු කර ගන්නේ තනිවමයි ... නිවාඩු දිනයට ඔහු උදේ වරුව ම තනිවම මුළු නිවසම පිරිසිදු කරයි.. වාහනය වැඩ කරන ෆෙයි... රියදුරු යැයි කීවාට ඔහුගේ හා ජාන්ගේ බැඳීම ඊටත් වඩා එහා ගිය එකකි...ඔහු පමණක් ජාන් නිවසේ සිටින නිවාඩු දිනයක දී පැමිණ නිවසෙහි වටපිටාව පිරිසිදු කරයි..

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Où les histoires vivent. Découvrez maintenant