විසිහය වෙනි ඉලක්කය ❤️

4.4K 637 291
                                        

❤️💚 TARGET ❤️💚 .......

" ඔන්න ලුෆෙන්ග් ආවේ නලුවො දෙන්නෙක්නෙ බොරුවට රඟපාන ... අන්තිම දැන් යන්නෙ කුරුලු ජෝඩුවක් වෙලා.... ආපහු ඉක්මනින් වරෙල්ලා.... මාත් නිවාඩුවක් අල්ලලා ඒ පැත්තෙ එන්නම්....."

පිටත්ව යන්නට සුලු මොහොතකට පෙර බින් දෙදෙනාවම වැළදගෙන කීවේය ...

" යීබෝ උඹ දන්නෙ නැතිවුනාට මූ සෑහෙන දවසක ඉදලා උඹට මැරෙන්න තරං ලවු කරා... මගේ එකා එහෙ තනිවෙලා ඉන්නේ... පුලුවන් නං ලඟින්ම හිටපං....."

බින් යීබෝගෙ පිටට තට්ටු කරමින් කීවේය ...

" දේදු දැන් තනිවෙලා නෑ බිනා...එයාට මම ලස්සන පව්ලක් දෙනවා...... මං එයා ලඟම ඉන්නවා....."

තිදෙනාම යලිත් වැළදගත්තේය .... ජාන් යීබෝ සමඟින් ට්‍රේන් එකට ගොඩවූ පසු බින් තවත් සුලු මොහොතක් බලා හිද පිටත්ව ගියේය.... ජාන් යීබෝ අසලින්ම වාඩිවිය....

" ට්‍රේන් කිස් එකක් ගමුද දේදු..."

යීබෝ ජාන්ගේ දෙතොල් මතට බරවෙමින් කීවේය .... ඒවා ඉතින් මැදිරි වශයෙන් වෙන්වී ඇති නිසා ගැටලුවක් නැත....

",කිස් එකට විශේෂන පද දදා හැම තැනදිම කිස් කරන්න ඔට්ටු නෑ බෝදී...."

විනාඩි කිහිපයකට පසු යීබෝගෙ දෙතොලින් දෙතොල් මුදාගත් ජාන් කීවේය ...

" එතකොටනේ ලස්සනට ෆීල් වෙන්නෙ දේදු.. බලන්න ට්‍රේන් කිස් එක, ඔෆිස් කිස් එක.... ඩ්‍රයිව් කිස් එක, හ්ම්ම්ම්ම්..... තව ෂොපිං කිස් එක, එලිවේටර් කිස් එක................."

" හෝව් හෝව් බෝදි..... මේක මාර කිස් ගොඩක්නේ........ ඔය ඇති......"

ජාන් කෑගැසුවේය ...

" අනේ යන්න දේදු ඔයාගෙත් මල කෝලම... එපා එපා කිය කිය මං වැඩේ පටන්ගන්න කල් ඉදලා ටික වෙලාවක් ගියාම කෙදිරි ගගා කන්ටිනියු කරන්නෙ....."

ජාන්ව අවුස්සා ගන්නට සිතා යීබෝ කීවේය ... තවත් ටිකවේලාවක් ඔහේ කියවමින් සිටි දෙදෙනාම නින්දකට වැටුනේ උදෑසනින්ම අනිවාර්යයෙන් ඔෆිස් යායුතු නිසාය...

⏰ ⏰⏰⏰

පාන්දර පහයි..... දුම්රිය සෙමින් සෙමින් ෂැංහයි ස්ටේෂන් එක වෙතට ලඟාවෙමින් තිබුනි.....

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Место, где живут истории. Откройте их для себя