හතලිස් එක්වෙනි ඉලක්කය .....🌟

2.9K 532 120
                                        

💚❤️ TARGET ❤️💚 .......

" බෝදි බබා....ඔයා බිසී නම් මම යන්න ද බින්ව ගන්න...."

උදෑසන 10 ට පමණ ජාන් යීබෝට ඇමතුමක් ගත්තේය ....

" තාම වෙලාව දහයයි දේදු ... මම දහය හමාර විතර වෙනකොට ඔතෙන්ට එන්නම් .... කලබල වෙන්නැතුව තියෙන වැඩක් කරගන්න ...ආසයිද තනියම යන්න ...."

යීබෝ කෑගැසුවේය .....

" අනේ බෝදි මේ... ඔයා බිසී ඇති කියලා මම එහෙම ඇහුවේ ... sigmant එකක් තියනවා කිව්වනේ ..."

ජාන් මවාගත් අමනාපයකින් යුතුව කීවේය ....

" හරි හරි මම වෙලාවට එන්නම් ...."

********

" ආ.... දෙන්නම ඇවිල්ලා මාව ගන්න..."

ස්ටේෂන් එක අසලදී බින් රතුවෙමින් කීවේය ...

"අපි කොහෙ ගියත් ජෝඩු දාලනේ යන්නෙ බින්....."

යීබෝ ජාන්ගේ අතකින් අල්ලාගනිමින් කීවේය ..ජාන් මදක් ලැජ්ජාවෙන් බිම බලාගත්තේය .... බින් සිනාසුනේය .. නිවසට එන තුරුත් අනම් මනම් වල් පල් කතා කරමින් ආවත් ෂූයෑන්ග් පිළිබඳව කිසිවක් ඔවුන් කතා කළේ නැත ... එයට හේතුව නම් යීබෝගෙ කට ගැන දන්නා නිසාම කලින්ම ජාන් ඔහුව දැනුවත් කර තිබීමයි ... බින් යනු ලැජ්ජාශීලී පුද්ගලයෙකි ... ඉතින් යීබෝ කුමක් හෝ කඩ කැඩුණු කතාවක් කිවහොත් ඔවුන්ගේ ප්ලෑන් සියල්ල වතුරේ යන බව ජාන් යීබෝට පෙරදින රාත්‍රියේ සිට උපදෙස් දී තිබුණි ...

🔥🔥🔥

",මිස්ටර් ලී ෂියන්ග් ... ජාන්ට දැන් කියන්න අරූගෙන් පලිගන්න වැඩේ පටන් ගන්න කියලා ...යන හැමතැනම දෙන්නා දෙන්න යන්නේ හරියට ඇත්තම ජෝඩුවක් වගේ ... ඒක හින්ද දවස් දෙක තුනක් ඇතුළත අපි starlight එකට වැඩේ දීල ඉමු..... "

මේ ලී ෂියන්ග් ගේ තවත් හයිය අත්තකි... ඔහු ෂැන්හයි වල garment field එකේ තරඟකාරී ආයතනයක හිමිකරුවෙකි ... මොවුන් සියලු දෙනාම දෙනාම නීති විරෝධී ජාවාරම් වල හවුල් කරුවන් ය ...

ලී ෂියන්ග් ඔහු ඉදිරියේම ජාන්ට ඇමතුමක් ගත්තේය ... බින්ව නිවසට හැරලවා ඔහුට විවේක ගන්නට සලස්වා යීබෝ ජාන් සමඟ හදිසියේ ආයතනයේ විශේෂ රැස්වීමක් සඳහා පිටත් වෙමින් සිටියේය ...

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ