❤️💚 TARGET ❤️💚 ....
"ඕහ්... සොරි මිස්ටර් හැන්ඩ්සම්... ඔයාද දැං මේ කරත්තෙ දක්කන්නෙ......."
බ්රයන් ජාන් දෙසට හැරී ඇසුවේය .....
" බ්රයන් get lost....."
ජීනායි සෙමින් නමුත් අපහසුවෙන් කීවේය ....
" oh..... come on darling ....... ඔයා දැන් ඇයි මට ඔහොම කතාකරන්නෙ... ආ....... ඉස්සර මං ඔයාගේ බී බබී...... දැන් ඔහොම කතාකරනකොට මේ පපුව රිදෙනවා අනේ....."
" බ්රයන් please ...... "
ජීනායි අසරන ලෙසින් කීවේය ...
" ඕකෙ ජිනී..... ඔයාගෙ නිව් බෝයිෆ්රෙන්ඩ් ට මාව ඉන්ට්රඩියුස් කරලා දෙන්නෙ නැද්ද...."
බ්රයන් ජීනායිගේ මුහුණට පහත්වෙමින් කීවේය ....
මෙතන සිදුවන දෙයටත් වඩා අපහසුවක් ජීනායිගේ මුහුණින් ජාන් දුටුවේය ... ඇයගේ මුලු සිරුරම දහඩියෙන් තෙත්වී තිබුනි...
" excuse me......."
ඇය වොෂ් රූම් සොයා දිව ගියේය ..... ජාන් බ්රයන් දෙස බැලුවේය .... ඔහු අසක් ඉඟිමරමින් ජීනයි හිදසිටි අසුනෙන් ඉදගත්තේය ...
" ආය එන එකක් නෑ මෙතනට ඕකි...."
බ්රයන් කීවේය ...
" ඔයා යීබෝව..........."
" යීබෝ ලන්ඩන් වලදි මගෙ හොද යාලුවෙක් .... ඒත් මම යීබෝ එහෙ ඉන්නකොට චයිනා ආවේ.... මං ඇවිල්ලා දැන් අවුරුද්දක් වගේ.... "
" ආහ්... එහෙමද ....."
" මට දැන් දවස් තුන හතරකට කලින් තමයි යීබෝව මුණගැහුනෙ.... "
" එතකොට ජීනායි..."
,ජාන් යලිත් ඇසුවේය ...
" දන්න ඇත්ත මචන් මම ඔය වාහනේ මාස දෙක තුනක් පැද්දා ...."
බ්රයන් හිස කසන අතර කීවේය .... ජාන්ට සියල්ල පැහැදිලි විය....
විනාඩි දහයක් ගතවිය... පහළොවක් ගතවිය ජීනායී ආවේ නැත.... ජාන් කෝකටත් ඇයව සොයන්නට යන්නට යද්දී මැසේජ් එකක් ආවේය ....
ජීනායි ටැක්සියක් අරං ගෙදර ගියා බබා... විනාඩි විස්සක් යනකොට ගෙදර එන්න 😈...............
BẠN ĐANG ĐỌC
💚❤️ TARGET ❤️💚 ( yizhan ff ) Complete ..
Fanfictionඔව් ගිම්හානයටත් පතොක් මල් පූදිනවා... පොළොව ඉරි තැලිලා වේලිලා ගියත් එකම එක වැස්සකින් ආපහු හැංගිලා තිබුනු අංකුර පනගහලා පොළොවෙන් උඩට මතුවෙනවා... ❤️ ඉතින් මට වෙන්න ඇහැකී ඉඩෝරය නිවන්නට වැස්සක්... 💚 දලු දමාවි එහෙනම් සැඟව ගිය හදවතේ අංකුරයක්.....
