හතලිස් වෙනි ඉලක්කය ...🎶

3.1K 569 120
                                        

💚❤️ TARGET ❤️💚 .......

"බෝදි .....මට ඔයාගෙ උදව් ඕනෙ නෑ පැත්තකට වෙන්න...."

" එහෙම කොහොමද ...මට ඔයාට උදව් කරන්න ඕනෙ...."

"කිව්වා නේද එක පාරක් හැබැයි මොනවා හරි කරගත්තොත් මම නෑ ඔන්න බෝදි...."

"ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන කිව්වත් මම මෙතැනින් හෙල්ලෙන්නෙ නෑ...මේ වැඩේට මම උදව් කරනවමයි......"

" ඕනෙ එකක් කරගන්න ඉතින්.... කියන දේ පොඩ්ඩක් අහන්නෑ...."

විනාඩි කිහිපයකට පසු....

" අයියෝ දෙයියනේ .......... ආ.....හරිනෙ.... කවුද කිව්වෙ ඔය කැරට් ටික බිත්තර බීට් කරපු එකට දාන්න කියලා ...... බෝදි මගෙ යකා අවුස්සගන්නෙ නැතුව දැන්වත් එහාට වෙන්න... මෙහෙම ගියොත් අද කන්න නෙවෙයි හම්බවෙන්නෙ..... ඇත්තමයි අර ඉස්සර වගේ හවසට ගෙදර ගිහින් රෑවෙලා ආවනම් නිදහසේ උයා....................."

හැන්දකුත් අතේ තියාගෙන අතොරක් නැතිව කියවන ජාන්ගේ තොල් යීබෝ සීල් කලේය....

" අර........ක............ක.......ර .....වෙ............යි..........."

සිපුම අතරේම ජාන් කෑගැසුවේය .... කරවෙන එකක් සොයාගන්නට නොහැකි තැන යීබෝ ගෑස් ලිප් හතරම නිවා දැමුවේය .... ජාන් ටිකවෙලාවක් යීබෝගෙන් මිදෙන්නට දැගලුවත්වෙයින් සිදුවූයේ සිපගැනීම තවත් දරුනුවීම පමණක් නිසා ජාන් නිසලවිය.... යීබෝ ජාන්ගේ දෙතොල් අතහැරියේම නැත... අවසානයේ සිපගැනීම අතරේම කමිසයේ බොත්තම් ගලවන්නට පටන්ගත් නිසා ජාන් යලිත් දැඟලුවේය......

" මෝඩයා ... උයන්නැද්ද දැං ඔහොම කලාම...."

" ඒක තමයි මැණික කුකින් කිස් එක.... අපි මේ වෙනකොට කීයක් අත් හදා බලලා තියෙනවද...."

යීබෝට රවමින් සිනාව යටපත් කරගෙන යීබෝගෙන් ගැලවුනු ජාන් යලිත් උයන්නට සූදානම් විය.... යීබෝ යලිත් ජාන්ව පිටුපසින් බදාගත්තේය ...

" බෝදි බබා..... මම උයනකල් ඉන්නකො...."

" හරි මෙහෙම ඉන්නම් මාත් බලාගන්න එපැයි....."

එහෙන්මම ජාන්ගේ උරෙහි නිකට තියාගෙන ඔහු උයන දෙස යීබෝ බලා සිටියේය ....

" ඔය මොනවද දේදු..."

" මේවා සෝයා සෝස්..... මේ ගම්මිරිස්...."

💚❤️  TARGET ❤️💚   ( yizhan ff ) Complete ..Tempat cerita menjadi hidup. Temukan sekarang