💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
ජිමින්ට දවස් දෙකක්ම විශ්වවිද්‍යාලයට යන්න බැරිවුනා.එයා හිටියෙ පීරියඩ් එක නිසා ගොඩක් වේදනාවෙන්..දවස් දෙකකට පස්සෙ පීරියඩ් ක්‍රෑම්ප්ස් ඉවර වෙලා යනකොට ඊළගට ආරම්භ වුනේ හීට් සීසන් එක..
" ආහ්..මේක කොහෙද තිබ්බෙ මං..ගෝෂ්! තිබ්බ තැන මතක නැති හැටි..ඒක නැත්තං අදත් යුනි යන්න බැරිවෙයි " උදේ පාන්දරම ජිමින් කාමරේ පුරාම හොයන්න ගත්තෙ එයාගෙ බෙහෙත් දාපු පුංචි පෙට්ටිය.
ඒවා හීට් සීසන් එක පාලනය කරන්න ගන්න බෙහෙත්.ඇල්ෆලව හීට් සීසන් එකේදි ඔමේගාවන්ට ආකර්ෂණය කරගන්න නිකුත් කරන පෙරමෝන පාලනය කරගන්න ඒ බෙහෙත් උදව් වෙනවා.ඒ වගේම ඒවගෙ අතුරු ආබාධත් සහිතයි!
" යන්තන් ඇති " ක්ලෝසෙට් එක අස්සෙ තිබිලා එයාට ඕන දේ හම්බුනාම ජිමින්ගෙ තොල්වල ජයග්‍රාහී හිනාවක් ඇදුනා.
" ආයිෂ් වතුර ඉවරයිනෙ "
හිස් වතුර බෝතලේ අතට ගත්ත ජිමින් ඒකත් අරගෙන කාමරෙන් එලියට ආවා.තවම පාන්දර හතර හමාරයි..
ගේ ඇතුලම කරුවලයි.ජිමින් කුස්සියට ඇවිත් බල්බ් එකක් ඔන් කරා..එයා කීයටවත්ම හිතන්න නැතුව ඇති ජන්ග්කුක් තවම ඇහැරලා ඉන්නවා කියලා.
" ආහ්හ්! " එකපාරටම තමන්ගෙ ඇඟට තව කවුරුහරි තද වුනාම ජිමින් කෑගැහුවා.කලබලේට වතුර බෝතලෙත් සින්ක් එකට වැටිලා ගියහම ජිමින් කට අතින් තද කරගත්තෙ ඒ ඇල්ෆා බව වැටහිලා..
" ඇ-ඇල්ෆා ඇයි මේ " තමන්ගේ බෙල්ලට නැමිලා ඉව අල්ලන ඇල්ෆගෙන් එයා ඇහුවා.
" පිල්ස් ගත්තෙ නෑ නේද? " ජිමින්ව එකපාරටම තමන්ගෙ පැත්තට හරවගත්ත ජන්ග්කුක් ජිමින්ගෙ නිකටින් අල්ලලා ඒ මූණ ඉස්සුවා.
"ව්-වතුර ගන්න ආවෙ ඒකට තමයි " ජිමින්ගෙ ඉණ දෙපැත්තෙන් ඇල්ෆා අත්දෙක තියාගෙන ඔමේගාවට බර උනාම ඒ උණුසුම් බවටම හීට් සීසන් එකේ ඉන්න ඔමේගගෙ ඇඟීම් අවධි වුනා.රෝස සුවඳ පෙරමෝන එකදිගටම ජිමින්ගෙ බෙල්ලෙන් නිකුත් වෙද්දි ජන්ග්කුක්ගෙ ඇඟ ඇතුලේ ඉන්න ඇල්ෆා පිස්සුවෙන් වගේ ජිමින්ව ඉව ඇල්ලුවා.
" තමුන්ට ඕනෙ මාව අවුස්ස ගන්නද ජිමින්? "
" නෑ ඇල්ෆා.. මං යන්නම් " ජිමින් හැදුවෙ තමන්ගේ ඇඟට විරුද්ධව ක්‍රියා කරලා කොහොම හරි එතැනින් පැන ගන්නයි.ජන්ග්කුක්ගෙ අත් අස්සෙන් රිංගලා ඉවතට පැන්න ජිමින් දුවන්න හදද්දි ජන්ග්කුක් ආයෙමත් ජිමින්ගෙ අතකින් අල්ලගත්තා.
" දැන් පරක්කු වැඩියි ජියෝන් ජිමින්! "
ජන්ග්කුක් එහෙම්මම ජිමින්ව තමන්ගේ ඇඟට ඇදලා ගත්තම ජිමින් නතර වුනේ ඇල්ෆගෙ පුලුල් පපුවෙ.
ඔමේගගෙ ඇස් නිල් පාටට දිලිසෙද්දි ඇල්ෆා ඔමේගගෙ තොල්වලට නැඹුරු උනා.
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
500+ views වුන ගමන් මං ආයෙමත් එනවා 😌👉👈
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)