Chapter 43 | Call

699 195 64
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠






ජිමින්ට උදේ අටට විතර ඇහැරුනේ ඇඟේ පතේ වේදනාවත් එක්ක.. එයා කාමරේ වටේට ඇස් යැව්වත් මින්සුක් හිටියෙ නැති නිසා එයා ඇඳෙන් බැහැලා නානකාමරේට ගියා.. ඊයෙ රෑ පැය ගානක් තිස්සෙ එයා වින්ද වේදනාව මතක් වෙද්දි ජිමින්ගෙ රතුවෙලා ඉදිමිලා ගිහින් තිබ්බ ඇස් තදින් පියවුණා.. තවදුරටත් එයාට අඬන්න කඳුළු ඉතිරි වෙලා තිබ්බෙ නෑ..

කූල් වෝටර් ෂවර් එකකට පස්සෙ ජිමින් හිමින් සැරේ කාමරෙන් එලියට ආවෙ එයාට ලොකු බඩගින්නක් දැනෙමින් තිබ්බ නිසා..

එහෙම්මම පඩිපෙල බැහැලා පහළට ආව ජිමින්ගෙ ඇස් ගියේ පහළ තට්ටුවෙ තිබ්බ කාමරේකට.. එතන භාගෙට වහලා දාලා තිබ්බ දොරෙන් මින්සුක්ගෙ ඡායාව දැක්ක ජිමින් ඉක්මනින් එතනින් එහාට ගියේ මින්සුක්ගෙ මූණ දකින්නවත් එයාට වුවමනාවක් තිබ්බෙ නැති නිසා..

විනාඩි දහයකට විතර පස්සෙ ඕට්ස් වගයක් හදාගෙන ඒක කන ගමන් හිටිය ජිමින් ඇස් කොනෙන් දැක්කා මින්සුක් කිචන් එකට එන හැටි.. ජිමින් ඔළුව උස්සන්නෙනැතුව බිම බලාගෙන හිටියා.

මින්සුක් ජිමින්ව ගනන් ගත්ත පාටක් පේන්න තිබ්බෙ නෑ. එයා ෆ්‍රිජ් එකෙන් ගත්ත වතුර එකකුත් අරන් කිචන් එකෙන් එළියට ගියා.

.
.
.

පැය ගානක් ගෙවිලා ගියත් මින්සුක්ගෙ එක ස්පර්ශයක්වත් ඔමේගට අද විදින්න උනේ නෑ.. ජිමින් හිටියෙ ඒ ගැන කල්පනා කරන ගමන් උනත් එයාට ඒ ගතවුන පැය කිහිපය ගැන සතුටු හිතුනා.

ඒ පැය ගාන ඇතුළත ජිමින්ට නෝට් වෙලා තිබ්බ දෙයක් තමයි මින්සුක් ඩවුන් ස්ටෙයා එකේ තිබ්බ කාමරේකට නිතරම යනවා කියලා..

කාර් කී එකත් අරගෙන මින්සුක් ගෙදරින් එළියට ගියහම ජිමින් හිමින් සැරේ ජනේලෙ ළගට ඇවිත් බැලුවෙ පාර දිහා.. මින්සුක් වාහනෙත් අරන් යන හැටි එයාට පෙනුනා.

එහෙම්මම අර කාමරේ ළගට ආව ජිමින් ඒක අරින්න හැදුවත් එළියෙන් ලොක් කරලා තිබ්බ නිසා එයාට චුට්ටක් කේන්ති ගියා..

හදිස්සියෙන් වගේ මින්සුක්ගෙ කාමරේට දිව්ව ජිමින් ක්ලෝසෙට් එකේ ඩ්‍රෝවර් එකක තිබිලා හැට්ට කට්ටක් හොයාගෙන ඇවිත් ආයෙම අර දොර අරින්න ට්‍රයි කලා.. විනාඩි කිහිපයක උත්සාහයකට පස්සෙ එයාට දොර ඇරගන්න පුලුවන් උනා..

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now