💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" හේයි ජිමිනාහ්..අද නම් කලින්ම ඇවිත්.. ප්‍රොෆෙසර් ජියොන් පික් කරා නෙහ් " ඇල්ෆා ලී මින්සුක් ප්‍රශ්න කරද්දී ජිමින් ලාවට හිනාවුනා.
" ඒක නෙමෙයි ඔයාලා එකම ලේන් එකකද ඉන්නෙ...? " ඒ සෝහා
" ආහ් ටිකක් ඒ වගේ තමයි.." මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න අහද්දි ජිමින්ට තවත් එතැන ඉන්න එක හිසරදයක් උනා..
ටිකකින් වොෂ්රූම් යනවා කියලා ජිමින් එතැනින් එන්න ආවා..
" හේයි ජිමින්..." වොෂ් රූම් එක ඇතුලට ආව ජිමින් පස්ස හැරිලා බලද්දී ලී මින්සුක් දොර ළග හිටගෙන හිටියා..
" යාහ් ඇයි ඒ ගමන මොකද? "
" මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ " මින්සුක් ජිමින් ළගට ඇවිත් හිටගද්දි ජිමින් අඩියක් පස්සට තිබ්බා..
" මොනාද? "
" මට කියන්න ඕන...
මං ඔයාට කැමතියි කියලා..කැන් අයි ඩේට් යූ! "
" වට්! ඔයාට පිස්සු ද මින්සුක්..ඔයා කොහොමද මාව ඩේට් කරන්නේ..? මාත් ඇල්ෆා කෙනෙක් කියලා අමතක උනාද! " ජිමින් කියද්දි මින්සුක් ජිමින්ගෙ අත් දෙකෙන් අල්ලගත්තා..
" අහන්න ජිමින්..මං දන්නවා මං මෙහෙම කියන එක වැරදියි කියලා.. ඒත් මට ඔයා ගැන හිතන එක නතර කරන්න බෑ...
ප්ලීස් හා කියන්න " මින්සුක් බැගෑපත් වෙන්කොට ජිමින් එයාගෙ අත්දෙක මින්සුක්ගෙ අත්වලින් ගලවගත්තා.
" මං කැමති නෑ.. ආයෙ මගෙන් ඒ ගැන අහන්න එපා.. ප්ලීස්! " ජිමින් තදින් කිව්වා..ජිමින් ඉක්මනින් එතැනින් යන්න හැරුනත් මින්සුක් එයාගෙ අතකින් අල්ලගත්තා.
" එකම එක කිස් එකක් දෙන්න පුලුවන් ද? ප්ලීස් " මින්සුක් ජිමින්ව බිත්තියට හිර කරගෙන කිව්වම ජිමින්ගෙ ඇස් ලොකු වුනා..මේ මොන නැහැදිච්ච කමක් ද?
" වට් නොන්සන්ස්! එහාට යනවා මින්සුක්..! " ඇල්ෆගෙ කන රත් වෙන්න ගහපු ඔමේගා වොෂ් රූම් එකෙන් ඉවතට දිව්වා..
උබ මගේ විතරයි පාක් ජිමින්! ලී මින්සුක්ගෙ විතරයි!
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
පෝයදා අප්ඩේට් කරලා පිනක් කරගන්න හිතුවා 😪✋
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)