Chapter 10 | Protection

1.1K 249 53
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

" ඇල්ෆා..මෙතන හොඳටම ජරා වෙලානෙ " පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ එකතු වුන නිසාම පුස්තකාලයේ එයාලා හිටිය තැන සුදු පාට දියරයක් හැලිලා තිබ්බා.ජිමින්ගෙ කලවා පුරාත් ඒවා ඒ විදිහටම ගලනකොට ජිමින් ජන්ග්කුක්ට එහෙම කිව්වා..

" ඉට්ස් ඕකේ..හෙට වෙද්දි ඒක වේලිලා යයි "

ඇල්ෆා කියනකොට ඔමේගා ඔළුව වැනුවා.ජංගම දුරකථනයෙ ආලෝකයෙන් ජිමින්ගෙ අතට එයාගෙ ඇඳුම් දුන්න ජන්ග්කුක් තමන්ගෙ කලිසමත් ආයෙ ඇඳගත්තා..

" අපි යන්නේ කොහොමද? මිසිස් හනා දොර ලොක් කරනවා මට ඇහුනා " ජිමින් බිත්තියට හේත්තු වෙලා කිව්වෙ නොසන්සුන් හඬින්..

" ඔයාට අමතකද ඔයාගෙ හස්බන්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා " ජන්ග්කුක් කටකොනට හිනාවෙලා කියනකොට ජිමින් කෙල ගිල්ලා.

ජන්ග්කුක් විශ්වවිද්‍යාලයේ මුරකරුට ඇමතුමක් අරගෙන එයාලා පුස්තකාල ගොඩනැගිල්ලෙ හිර වෙලා ඉන්නවා කිව්වා..

" ඇවිදින්න පුළුවන් ද? " ජන්ග්කුක් අහද්දි ජිමින් මුකුත් නොකියා හිටියා.ජන්ග්කුක් ජිමින්ගෙ කකුල් දෙක යටින් අත් යවලා එයාව ඔසවලා ගනිද්දි ජිමින් යටිතොල හපාගෙන ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගත්තා.

" ගාඩ් ආවම ෆේන්ට් වෙලා වගේ ඉන්න හරිද? කා එකට යනකම් ඇස් අරින්න එපා " ජන්ග්කුක් කිව්වම ජිමින් ඔළුව වැනුවා..

ඒ වෙද්දි රෑ හතට ආසන්න වෙලා තිබුණා...

ජිමින් පුස්තකාලයෙන් එළියට එනකම් බලාගෙන හිටිය මින්සුක් පවා යන්න ගිහින් තිබුනේ එයාට ජිමින්ව මගහැරිලා කියලා හිතලා..

" ප්‍රොෆෙසර් මේ ළමයට මොකද වෙලා තියෙන්නේ ? එතකොට ඔබතුමා කොහොමද ලයිබ්‍රියෙ හිරවුනේ? මිසිස් හනා චෙක් කරේ නැද්ද කවුරුත් නැද්ද කියලා? " ආරක්ෂකයගෙන් ප්‍රශ්න ගොඩක් යොමු වුනා..

" ගොඩ වෙලාවක් ලයිබ්‍රියෙ හිටිය නිසා බයටද කොහෙද මෙයාව ෆේන්ට් වෙලා..මං ඉක්මනින් හොස්පිටල් අරගෙන යන්නම් " ජන්ග්කුක් ජිමින්ව වඩාගෙන ඉක්මණින් කොරිඩෝව දිගේ දුවද්දි ආරක්ෂකයා පුස්තකාලයට ඇතුළට ගියේ ඒ වගේ තව කවුරුහරි ඉන්නවද කියලා සෝදිසි කරන්න..

ජන්ග්කුක් කාර් එක ළගට එනකොටම වගේ විදුලි බුබුලු ආලෝකමත් වුනා..

ජිමින්ව කාර් එකෙන් තිබ්බ ජන්ග්කුක් කාර් එකට නගිනකොට ජිමින් ජන්ග්කුක් දිහා ආදරෙන් බලාගෙන හිටියා..

" ඇල්ෆා "

" ඇයි " ජන්ග්කුක් වාහනය පාරට දැම්මා..

" මුකුත් නෑ " ජිමින් වීදුරුවෙන් පිටත බලාගනිද්දි ජන්ග්කුක් ලොකු හුස්මක් ගත්තා..

♡︎♥︎♡︎

ජිමින් නිදාගන්න ඇඳට වැටුනෙ එයාට ලොකු මහන්සියක් දැනුන නිසා..ජිමින්ට ඇස් පියවීගෙන යනකොටම එයාගෙ කාමරේ දොර ඇරුනා..ජිමින් නින්දෙන් අවදි වෙලා කාමරේට ආව කෙනා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..

ජිමින්ගෙ ඇඳට නැග්ග ජන්ග්කුක් ජිමින්ගෙ එහා පැත්තෙන් වැතිරෙනකොට ජිමින්ගෙ හඳ ගැස්ම ටිකෙන් ටික නොසන්සුන් උනා..

එකපාරටම ඇල්ෆගෙ තොල් ඔමේගගෙ නළලෙ තද වුනාම ඔමේගට ආරක්ෂාවක් දැනුනා.. ජන්ග්කුක් ජිමින්ට ආදරේ කරන්න පටන් අරගෙන ද?

ඔමේගා ටිකෙන් ටික ඇල්ෆගෙ තුරුලට ලං වුනාම ජන්ග්කුක් එයාව තමන්ගෙ පපුවෙ උණුසුමට ගත්තා..

" ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද? " ජිමින් මිමිණුවා..

" නෑ.."

" එහෙනම් ඇයි මේ? "

" මට මෙහෙම ඉන්න දෙන්න " ජන්ග්කුක් මිමිණුවා.. ජිමින් ජන්ග්කුක්ගෙ පපුවෙන් අතක් තියාගත්තා.

" මං ඔයාට ආදරෙයි ඇල්ෆා..! " ජිමින් කියනකොට ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගෙන එයාව ගොඩක් තදින් බදාගත්තත් මුකුත් කිව්වෙ නෑ..

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠


ළමයි මේකෙ ඉස්සරහට ගොඩක් රෆ් සෙක්ස් තියෙයි 🙂 ඔයාලට ඖල් ද

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now