💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
මින්සුක්ගෙ කාර් එක යන දිහා බලාගෙන ජිමින් පපුවට අත තියාගත්ත විදිහ මතක් වෙද්දි ජන්ග්කුක්ට තමන් කරන්නේ මොකක්ද කියලාවත් තේරුනේ නෑ..ජිමින් ඇස් වල කඳුළු පුරවාගෙන ජන්ග්කුක්ව බලෙන් ඈත් කරා.
" ඔයා මට රිද්දනවා " ජිමින් කිව්වම ජන්ග්කුක්ගෙ ඇස් ආයෙමත් ඇදිලා ගියේ ජිමින්ගෙ බෙල්ලට..
' ඔහ් ෂිට්! ' එයා හිතින් හිතුවා.
ජිමින්ගෙ නිකටෙන් අල්ලලා ඔළුව ඉස්සුව ජන්ග්කුක් ජිමින්ගෙ තොල් වලට නැඹුරු වෙලා හිමීට සිපගන්න පටන් ගත්තේ සන්සුන් වෙන්න කියලා තමන්ගේ හිතට අවවාද කරමින්.
සිපගන්න අතරෙම ජිමින්ගෙ නිරුවත් පිටුපසට අත් අරගෙන ආව ජන්ග්කුක් ප්ලූෂියක් වගේ සිනිඳුවට මහතට තියෙන ඇත්දළ පාට තට්ටම් මිරිකන්න පටන් ගත්තා.දැනෙන සුවපහසු හැඟීමටම ඇස් පියාගත්ත ජිමින් ජන්ග්කුක්ගෙ බෙල්ල වටේ අත් යවලා එයාට තවත් ළංවුනේ ජන්ග්කුක්ව තව දුරටත් බලාපොරොත්තු වෙනවා කියලා අඟවන්න වගේ.
" ආහ්හ් " ජන්ග්කුක්ගෙ ලොකු අතක ඇඟිලි එහෙම්මම ජිමින්ගෙ තට්ටමක සලකුණු වුනේ ලොකු සද්දයක් එක්ක..වැහිලා තිබ්බ ජිමින්ගෙ ඇස් ඇරිලා ගියහම එයා දැක්කා ජන්ග්කුක් තමන් දිහා බලාගෙන ඉන්න විදිහ..
ජන්ග්කුක්ගෙ ඇස් රාගයෙන් අඩවන් වෙලා තියෙන විදිහ දකිද්දි ජිමින්ගෙ පිටදිගේ හිරියක් දිව්වා.ජන්ග්කුක් දාලා තිබ්බ අන්ඩර්කට් හෙයා ස්ටයිල් එක එයාට කොච්චර කඩවසම් පෙනුමක් දීලා තියෙනවද කියලා හිතුව ජිමින් එකපාරටම ජන්ග්කුක් තමන්ව වඩාගනිද්දි ජන්ග්කුක්ගෙ ඉණ වටේ කකුල් පටලගත්තා.
එයාලා සාලෙට ආවම එළියෙ හොඳටම වහිනවා කියලා දැක්කා.ජිමින්ගෙ හිත ඇතුලේ අමුතු කිතියක් නළියන්න ගත්තෙ වැස්ස එක්ක දැනෙන හැඟීම් නිසා වෙන්නැති.
ඇල්ෆව සිපගන්න කියලා ඔමේගගෙ හිත බලකරද්දි එයා හිමීට ජන්ග්කුක්ගෙ තොල් වලට ආයෙමත් නැඹුරු උනා.. තමන්ගේ කාමරේට යන අතරෙ ජිමින් පටන් ගත්ත සිපගැනීම දිගටම අරගෙන ගිය ජන්ග්කුක් ජිමින්ව ඇඳ උඩින් තියලා තමන්ගේ ඇඳුම් ලිහිල් කරන්න ගත්තා..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)