💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
පියවිලා තිබ්බ ඒ දිගැටි ඇස් හිමින් සැරේ විවර වුණා.. ඇඟ තලලා දාලා වගේ හැඟීමක් දැනෙනකොට ජිමින් වැලමිටට වාරු වෙලා හෙඩ්බෝඩ් එකට හේත්තු උනා..
හොස්පිට්ල් එකේ වෙච්චි හැමදේම එයාට මතක් වෙන්න ගියේ තත්පර ගානයි..
" දෙයියනේ මං ආයෙමත් මේ අපායට ඇවිත් නේද? ඇයි මට මෙහෙම උනේ? මං මොනවා කලාටද මං මෙහෙම දුක් විදින්නේ?
තව චුට්ටක් ඉක්මන් උනානම් මං මේ වෙද්දි මගෙ ජන්ග්කුකී එක්ක ඉන්න තිබ්බා.. " ඔමේගා එහෙම කියමින් අඬන්න පටන් ගත්තා.. එයා හිටියෙ ලොකු මානසික අවපීඩනයකින්..
එයා අඩ අඩා ඉන්නකොටම බාත්රූම් එකෙන් එළියට ආවෙ මින්සුක්.. ඇල්ෆගෙ වියරු ඇස් ඇඳ උඩ අඩමින් ඉන්න ඔමේගා දිහාවට ඇදිලා ගියා..
" ඔහ් ප්‍රින්සස්! ඔයාට සිහිය ඇවිත් වගේ.. " ඇල්ෆා කතා කරන්න ගත්තා.. ජිමින් එයාගෙ හිස ඔසවලා බැලුවා.
මින්සුක් ජිමින් ළගට ඇවිත් එයාගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලගෙන මූණට එබුනා..
" ඇයි ඩැඩීව දාලා යන්න හැදුවෙ ප්‍රින්සස්! කොච්චර නෝටි වැඩක්ද ඔයා කලේ ම්ම්? "
" මට යන්න දෙනවා.. තමුසෙට බෑ මාව මේ විදිහට හැමදාම හිර කරගෙන ඉන්න.. ජන්ග්කුක් කොහොම හරි මාව හොයාගනී.. ආහ්හ්.....!! " ඔමේගා ආවේගයෙන් කියෙව්වා උනත් මින්සුක්ගෙන් ලැබුන කම්මුල් පාරක් නිසා එයාගෙ කම්මුල රත්වෙලා ගියා..
" ෂටප්! කියෙව්වා හොඳටම ඇති.. ජන්ග්කුක් කවදාවත් තමුසෙව හොයා ගන්නෑ.. තමුසෙ හැමදාම ඉන්නෙ මාත් එක්ක.. " උරහිසට ළගට වෙනකම් දිගට වැවිලා තිබ්බ ජිමින්ගෙ කොන්ඩෙ එක මිකට අල්ලගත්ත මින්සුක් දත්මිටි කකා කිව්වා..
ඊට පස්සේ ජිමින්ගෙ අත්දෙක පිටිපස්සට කරලා බැදලා දැම්මෙ ජිමින්ගෙ කෑගැහිල්ල අස්සේ..
එයා දගලන එක අඩු කරලා දැම්මෙ තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මතක් උනාම.
ජිමින්ගෙ හැම ඇඳුමක්ම මින්සුක් අතින් ඉරිලා යද්දි ජිමින් කිසිම දෙයක් කියන්න උත්සහ කලේ නෑ..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)