💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
තව දුරටත් තමන්ගේ කිසිම දෙයක් විනාස වෙන්න නොතිබ්බ එකේ ජිමින් සූදානම් වුනේ මින්සුක්ගෙ හිත දිනාගෙන කොහොම හරි මෙතනින් පැනලා යන්න මඟක් හදා ගන්නයි.. මින්සුක් එක්ක වෙනදට වඩා හොඳින් කතා කරපු ජිමින් එයා එක්ක සෙක්ස් කරද්දි උනත් ඒ දේට කැමති බව පෙන්නන්නන උත්සහ කලා..
" ආහ්හ් මින්සුක්... " එයා මිමිණුවා.. මින්සුක් එකදිගටම ජිමින් තුළට වේගෙන් තෙරපමින් හිටියෙ ටික වෙලාවකට කලින් ජිමින් එයාව පොළවගන්න දුන්න ඇල්කොහොල් වල උත්තේජනයත් එක්ක..
අසිහියෙන් හිටිය මින්සුක් විනාඩි කිහිපයකට පස්සේ තමන්ගේ අවසානය පිට කරලා ඇඳ මතට වැටුණා..
එයා හිටියෙ හොඳටම තෘප්තිමත් වෙලා.
පැය භාගෙකට විතර පස්සෙ මින්සුක් තද නින්දකට වැටුනම නිදාගෙන වගේ හිටිය ජිමින් තමන්ගෙ බඳ වටේ එතිලා තිබ්බ මින්සුක්ගෙ අත ඉවත් කරලා දාලා කළුවරේම ඇඳෙන් බැහැලා කාමරෙන් එලියට ආවා.
ජිමින්ට මින්සුක්ගෙ ගෙදර නිදහසේ ගත කරන්න කාලය තිබ්බෙ මින්සුක් ගෙදර හිටිය වෙලාවෙ විතරයි නිසා මේක තමයි තමන්ගේ ෆෝන් එක හොයාගන්න හොඳම වෙලාව කියලා එයා දැනගෙන හිටියා..
' ෆක්! මේ මිනිහා මේක කොහෙ තියන්න ඇතිද? ' මින්සුක්ට සාප කරමින් ජිමින් එයාට බලන්න පුලුවන් හැම තැනකම ෆෝන් එක හෙව්වත් එයාට ඒක හොයාගන්න ලැබුනෙ නෑ..
අපේක්ෂා භංගත්වයට පත් වෙලා එහෙම්ම මින්සුක් හිටිය කාමරේට ආව ජිමින්ගෙ ඇස් ගියේ සයිඩ් ටේබල් එක උඩ තිබ්බ මින්සුක්ගෙ ෆෝන් එකට..
ඒක අතට ගත්ත ජිමින් කිසිම සද්දයක් ඇහෙන්නේ නැති විදිහට ආයෙමත් කාමරෙන් එලියට ආවෙ මින්සුක්ගෙ ෆෝන් එක අන්ලොක් කරන්න උත්සහ කරන ගමන්.. එක එක පාස්වර්ඩ් ගැහුවත් ෆෝන් එක අන්ලොක් වුන නැති තැන එයාට ලොකු කේන්තියක් දැනෙමින් තිබ්බ..
ඇස් වලින් රස්නෙ කඳුළු කැට ඉබේම පහළට රූටලා යනකොට ජිමින් තමන්ගෙ හිස බිත්තියට ගහන්න ගත්තෙ කේන්තිය පිට කරන්න වගේ.. කෑගහලා අඩන්න බැරි නිසාම එයා තමන්ගේ අත කට ඇතුලට දාගෙන හැපුවෙ හොඳටම අඩ අඩ..
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)