💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" ආහ්හ් එහාට යන්න ෂ'මන්..මං ඔයාට එකපාරකුත් කුකීස් දුන්නා.." දවල් වරුවෙ ජිමින් කාමරෙන් එළියට ඇවිත් ජන්ග්කුක්ගෙ වර්ක් රූම් එකට ආවම ෂ'මනුත් ජිමින්ගෙ පස්සෙන් ආවෙ ජිමින්ව සෙල්ලමට අල්ලගන්න හිතාගෙන..
කොහොමහරි ෂ'මන්ව කාමරෙන් එළියට දාගත්ත ජිමින් දොර වහලා දාලා හුස්මක් යැව්වා.පීරිටඩ්ස් නිසා එයාට ලොකු වේදනාවක් දැනුනා..උදේ ජන්ග්කුක් කිව්ව නිසාම ජිමින් පේන්කිලර්ස් පවා පාච්චි කලේ නෑ..
ජිමින් ආවෙ එයාට කියවන්න හොඳ පොතක් හොයාගන්න..වර්ක් රූම් එකේ තිබ්බ ලොකු පොත් රාක්කෙට ඇස් යැව්ව ජිමින් ඒක ළගට ආවා..
' ආයිෂ්! මෙතන එක නවල් එකක්වත් නැද්ද? ' රාක්කෙ කොනක ඉදන් බලාගෙන ආව ජිමින් පොතක් හොයාගැනීමේ අදහස අතෑරලා දැම්මා..
' ඔහ් මේ මොනාද? මේවත් ඒවමද දන්නෑ ' ජන්ග්කුක්ගෙ ටේබල් එකට එහයින් තිබ්බ පොඩි රැක් එකට ඇස් යවපු ජිමින් එතනට ඇවිත් පොතක් අතට ගත්තා..
" Vanilla to kinky! ඒ මොකක්ද? " පොඩියට තිබ්බ ඒ පොත දිහා අමුතුවට බැලුව ජිමින් පිටු පෙරලලා බැලුවා..
" BDSM sex! සෙක්ස්? මේක සෙක්ස් ගැන තියෙන පොතක් ද? ම්ම් නොට් බෑඩ් " ඔමේගා පොතත් අරගෙන කාමරෙන් එලියට ආවෙ උද්යෝගයෙන්..එයාට ඒ පොතේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න ලොකු කුතුහලයක් ඇති උනා..
~~~~~~~~~~~~~~~~~~~~
ජන්ග්කුක් වැඩ ඉවරවෙලා කෑමත් අරගෙන ගෙදර ආවා.කලිසම් සාක්කුවට අත දැම්ම ජන්ග්කුක් එයාට ඕන දේ තියෙනවද කියලා බැලුවා..
රට් සීසන් එක ඉක්මන් කරන බෙහෙත්..!
ගෙට ඇතුළු වුන ජන්ග්කුක් කෑම ටික කෑම කාමරෙන් තියලා එයාගෙ කාමරේට ආවා..ජිමින් ප්ලූෂි එකක් බඳගෙන සනීපෙට නිදාගෙන හිටියා...
ජිමින්ගෙ මින්ට් සුවඳින් පෙහනළු පුරවගත්ත ජන්ග්කුක් තොල් අතර පොඩි හිනාවක් තියාගෙන බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ම ජිමින් ළගට ගියේ ජිමින්ව ඇහැරවන්න තිබ්බ ලෝභකම නිසා.
" බේබි...ලන්ච් එක ගන්න නැගිටින්න " ඔමේගගෙ ඔලුව අතගෑව ඇල්ෆා මෘදු හඩින් මිමිණුවා.
කෙදිරියක් යැව්ව ජිමින් ඇස් පොඩිකරද්දි ජන්ග්කුක්ගෙ ඇස් ඇදිලා ගියේ ඇඳ උඩ තිබ්බ පොතට..
" වැනිලා ටු කින්කි! බේබි ඔයා මේක කියෙව්වද? " ජිමින් ඇඳ උඩ වාඩිවුනාට පස්සෙ ජන්ග්කුක් පොත අතට අරගෙන ඇහුවා.
ජිමින් යටිතොල හපාගෙන ඔළුව වැනුවෙ හොර බැල්මක් එක්ක..
" හහ්! මගෙන් ඉල්ලුවා නම් මං මීට වඩා හොඳ පොතක් දෙනවනෙ " ජන්ග්කුක් කටකොනින් හිනාවුනා..
" ඔයා ළග තව පොත් තියේද? "
" පොත් පනහක් විතර..."
" මයිගෝඩ්! " ජිමින්ට කියවුනා.. ඇත්තටම පොතේ තියෙන දේවල් කියවද්දි ජිමින් හොඳටම අපහසුතාවයට පත් උනා..සමහර දේවල් හරිම දරුණුයි.. රූපයක් තිබ්බෙ නැත්තං එයාට හිතාගන්නවත් බෑ ඒවා කොහොම කරනවද කියලා..
" ඉතිං ඔයාට මොනාද හිතුනෙ හනී...ආස නැද්ද ඒවට? " ජන්ග්කුක්ගෙ වචන එක්ක ජිමින් ඇස් ලොකු කරගෙන ජන්ග්කුක්ගෙ මූණ දිහා බැලුවා..
" ෆක්! ඔයාට පිස්සු ද? "
ජිමින්ගෙ මූණට එබුන ජන්ග්කුක් ජිමින්ගෙ කම්මුල් අතකින් මිරිකගත්තා.
" බෑඩ් වර්ඩ්ස් කියන්න ඔයාට බෑ ලව්...ආයෙ ඒ වැරැද්ද කලොත් මං ඔයාට පනිෂ් කරනවා..ගොට් ඉට්? " ජිමින් හිමින් ඔලුව වැනුවා..
" යූස් යුවර් වර්ඩ්ස් "
" තේරුනා "
" ගුඩ් බෝයි..." ජිමින්ගෙ කම්මුලක් පෙක් කරලා ජන්ග්කුක් හිනාවුනා..
" සෝ..අපිට ඒවගෙන් පොඩි පොඩි දේවල් ට්රයි කරලා බලන්න පුලුවන්.."
" සීරියස්ලි! "
" හ්ම්...ට්රස්ට් මී..ඔයාට බය වෙන්න කිසිම දෙයක් නෑ ලව්.. මං මේකෙ තියෙන තරම් දරුණු දේවල් කරන්නෑ.."
" හ්ම්...බලමුකො " ජිමින් කෙල ගිල්ලා..
" එන්න ලන්ච් ගන්න.."
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
Astro Zoe 💀🦋
කල්පෙකින් හමුවෙමු 😌✋
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)