💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
" ඇල්ෆා...!! " ජන්ග්කුක්ගෙ කාර්යාල කාමරය ඇතුලට ආව ජිමින් දොර ළග හිටගෙන කෑගැහුවා.ජන්ග්කුක් එයා කරමින් හිටිය වැඩේ නතර කරලා දාලා බෙල්ල හරවලා බලද්දි මූණෙ ලොකු හිනාවක් පුරවගෙන හිටිය ජිමින් ජන්ග්කුක්ගෙ ළගට දුවලා ඇවිත් ජන්ග්කුක්ගෙ උකුලෙ වාඩිවුනා.
" අයි රියලි මිස් යූ ඇල්ෆා " ජිමින් ජන්ග්කුක්ගෙ බෙල්ල බඳාගෙන උරහිසින් නිකට තියාගෙන කිව්වා.ජන්ග්කුක් ජිමින්ගෙ ළඟින් ආව ඇල්කොහොල් ගඳ නිසාම ජිමින් අද හොඳටම බීලා කියලා හිතාගත්තා.ජිමින්ව වැටෙන්න නොදී ඉණ වටේ අත් යවපු ජන්ග්කුක් ජිමින්ගෙ කනට ලංවුණා..
" කාත් එක්කද ආවෙ බේබි? "
" ටේත් එක්ක...එයා මාව ගේ ළගින් ඩ්‍රොප් කරලා ගියා "
" එතකොට මින්සුක්? "
" එයාව අපි කලින්ම ඩ්‍රොප් කලා" ජන්ග්කුක්ගෙ උරහිසෙන් නිකට ගත්ත ජිමින් ජන්ග්කුක්ගෙ මූණ දිහා බලලා හිනාවුනා.
" ඔයා මාත් එක්ක තාම තරහයිද? "
" නෑ..."
" මගේ හොඳ ඇල්ෆා..." හුරතල් විදිහට ජිමින් හිනාවුනාම ජන්ග්කුක්ටත් ඉබේම හිනාගියේ ඒ හුරතලේට..ජිමින් බීපුවම ඇත්තටම හරිම වෙනස්..ඇල්ෆා ඔමේගගෙ පුංචි නහය මිරිකලා කම්මුලක් පෙක් කලා..
" ඔයා කාලද ඉන්නෙ? "
" ඔව්ව්..." ජිමින් ඔළුව වැනුවා..
ජිමින්ව එහෙම්ම උස්සගත්ත ජන්ග්කුක් ස්ටඩී රූම් එකෙන් එලියට ඇවිත් එයාගෙ රූම් එකට ආවා.
" ගිහින් වොෂ් කරගන්න " බාත්රූම් එක ඇතුලට ආව ජන්ග්කුක් ජිමින්ගෙ ඇඳුම් සේරම ගලවලා දාලා කිව්වම ජිමින් බෑ කියලා කිව්වා..
" සීතලයි "
" හොට් වෝටර් ෂවර් එකක්? "
" එපා.. සීතලයි " ජිමින් මූණ බෙරිකරගත්තා.ජන්ග්කුක් හිනාවුනේ මෙලෝ සිහියක් නැතුව ඉන්න එයාගෙ ඔමේගගෙ කතා වලට.
බාත්ටබ් එක උණුවතුරින් පුරවපු ජන්ග්කුක් ජිමින්ව උස්සලා ඒක ඇතුලින් තිබ්බා..
" වට්ද ෆක්!! " ජන්ග්කුක් කෑගැහුවා.හෑන්ඩ් ෂවර් එකෙන් ජන්ග්කුක්ට වතුර ගහපු ජිමින් හයියෙන් හිනාවුනා.
ජන්ග්කුක් එයා ඇඳගෙන හිටිය බැගී ටී ෂර්ට් එක ගලවලා දාලා පෑන්ට් එකත් කකුල් දෙක මුලට පාත් කරලා දැම්මම ජිමින් කෙලගිල්ලා..
' ෆක්! ඔයා ඕනවටත් වඩා කියුට් ඔමේගා..' ජන්ග්කුක් හිතුවා.
" ඒක...... කෙලින් වෙලා " ජිමින් හෑන්ඩ් ෂවර් එක අතෑරලා දාලා කෙලින් වෙලා තිබ්බ ජන්ග්කුක්ගෙ ඩික් එක ඇල්ලුවා.. ජන්ග්කුක් කටකොනින් හිනාවෙලා ටබ් එකට බැස්සම ජිමින් ඉක්මනින් ඇවිත් ජන්ග්කුක්ගෙ බෙල්ලෙ එල්ලිලා උකුලෙ වාඩිවුණා.
ජන්ග්කුක්ගෙ උරහිසෙන් නිකට තියාගත්ත ජිමින් ඇස් දෙක පියාගත්තා..
" බේබි? " විනාඩි කිහිපයකට පස්සේ ජන්ග්කුක් ජිමින්ගෙ පිටට තට්ටු කලා..
ජිමින්ව ඈත් කරපු ජන්ග්කුක් පුදුමෙන් බැලුවෙ දැනටමත් නින්ද ගිහින් ඉන්න එයාගෙ ඔමේගා දිහා..
" කපටිම නෑ " ජන්ග්කුක් ජිමින්ගෙ කනට කෙදිරුවා..
එකපාරටම ජිමින්ගෙ හෝල් එකට ඇගිල්ලක් ඇතුල් කරපු ජන්ග්කුක් ඒක රයිඩ් කරන්න ගත්තම ජිමින් කෙදිරිගෑවා.
" ඇල්ෆා... ම්ම් "
" ඔයාට නිදිමතයි ද බේබි? "
" ම්ම්ම්..."
ජන්ග්කුක් එකපාරටම ඇගිල්ල එළියට ගත්තම ජිමින් ඇස් ඇරලා ජන්ග්කුක් දිහා බැලුවා..ජිමින් ජන්ග්කුක්ගෙ උකුලෙන් නැගිටිද්දි ජිමින් කරන්න යන්නෙ මොකක්ද කියලා ජන්ග්කුක්ට අදහසක් තිබ්බෙ නෑ..
" ෆක්...!! " ආයෙමත් ජන්ග්කුක්ගෙ උකුල උඩ වාඩිවෙලා ඩික් එකේ ටිප් එක එන්ට්‍රි එකට තද කරපු ජිමින් ජන්ග්කුක්ගෙ උරහිසේ ඔලුව තියාගත්තෙ කටකොනින් හිනාවෙවී..
" ජස්ට් රයිඩ් මී " ජන්ග්කුක්ගෙ කම්මුල් අතකින් අතගෑව ජිමින් ජන්ග්කුක්ගෙ තොල් දිහා බලාගෙන මිමිණුවා..
ඔමේගගෙ බට්ස් වලින් අල්ලගෙන තමන්ගෙ මුළු දිගම ඇතුල් කරපු ජන්ග්කුක් ජිමින්ගෙ ලිප්ස් කිස් කරන ගමන් ත්‍රස්ට් කරන්න ගත්තෙ තමන් ජිමින්ගෙ මේ හැසිරීම් වලට කොච්චර නම් ආසද කියලා හිතමින්...
I Love you so much darling.. Don't Leave me...!
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
Astro Zoe 💀🦋
කතාව දිග උනාට කමක් නැද්ද ළමයි?
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)