💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
නිදාගෙන හිටිය ජන්ග්කුක් හිමීට ඇස් ඇරලා එයාගේ එහා පැත්තෙ මුනින් අතට වැතිරිලා සනීපෙට නිදාගෙන ඉන්න ජිමින් දිහා බැලුවා.සම්පූර්ණ නිරුවතින් හිටිය ජිමින්ගෙ පීච් පාට පිට දිගේ අතක් පහළට යවලා හිනී ඉණ වටේ ඔතාගත්ත ඇල්ෆා,එක කකුලක් ජිමින්ගෙ කකුල් උඩින් දාගෙන එයාට තුරුල් උනා..
' ම්ම් මින්ට් සුවඳයි...' ඇල්ෆා ඇස් පියාගෙන ජිමින්ගෙ උරහිස් ඉබින්න ගත්තා.
' වේට්! මින්ට් ස්මෙල් එකක් එනවා කියන්නේ? ජිමිනිගෙ පීරියඩ්ස් පටන් අරන්!! ඔහ් මයි ගෝඩ්!! '
ජන්ග්කුක් ඇස් ඇරලා ආයෙමත් ඔමේගා දිහා බැලුවා..අඩන්නද හිනාවෙන්නද කියලා එයාට තාම හිතාගන්න බෑ..මොකද ජන්ග්කුක් මාස කිහිපයක ඉදන් බලාගෙන හිටියෙ එයාගෙ ජිමිනිගෙ පීරියඩ්ස් පටන් ගන්නකම්..ඔමේගා කෙනෙක්ට අවුරුද්දකට දෙපාරයි හීට් එක හැදෙන්නේ..ඇල්ෆා කෙනෙක්ට එකපාරයි...ජිමින්ට ජන්ග්කුක් එක්ක ඉද්දි මුල්ම වතාවට හීට් එක හැදුනම ඒක කොහෙත්ම එයාලට විශේෂ දවසක් උනේ නෑ..
ජන්ග්කුක්ගෙ හිත වගේම ගතත් ජිමින්ගෙ පීරියඩ්ස් පටන් ගත්ත නිසා නටන්න පටන් ගත්තා..
" බේබි වෙලාව හතයි..." ඔමේගගෙ පිට දිගේ හාදු තියන ගමන් ජන්ග්කුක් ජිමින්ගෙ සිනිඳු කෙස් අතගෑවා...
" නැගිටින්නැද්ද හනී.. යුනිවර්සිටි යන්නත් තියෙනවා "
" ම්ම්හ්...." ජිමින් හිමීට ඇස් ඇරියෙ කෙදිරිගාන ගමන්..තව ටික වෙලාවක් නිදාගන්න තිබ්බා නම් කියලා එයාට හිතුනා.
" ගුඩ් මෝනින් බේබි..." ජන්ග්කුක් ජිමින්ගෙ කම්මුලක් ඉම්බා..
ජිමින් උඩුබැලි අතට හැරිලා එයාගෙ ඇල්ෆට හිනාවුනා..
" ගුඩ් මෝනින් කුකී..." ජිමින් කිව්වම ජන්ග්කුක් බෙල්ල හරවලා බැලුවා..
" කුකී? නික් නේම් රයිට්? " ජිමින් ඔලුව වැනුවම ජන්ග්කුක් හිනාවුනා..එයාට මීට කලින් කවුරුත් නික් නේම්ස් දාලා නෑ..ජිමින් උදේම දුන්න හුරතල් නික් නේම් එකට ජන්ග්කුක් ආස වෙන්න ගත්තා..
" මට අද යුනි යන්න බෑ වගේ..ඇඟට හරි නෑ.."
" ඇඟට හරි නෑ..ඔයා ප්‍රෙග්නන්ට් ද බේබි? " ජන්ග්කුක් බොරුවට ඇහුවෙ ඇස් ලොකු කරගෙන ජිමින්ගේ මූණට එබිලා..ඩුවට් එක පහත් කරපු ජන්ග්කුක් ජිමින්ගෙ හිනී බඩ අතගෑවා..
" ඌප්ස්! අපි සෙක්ස් කරපු හැමදාකම මං ප්‍රොටෙක්ෂන්ස් යූස් කලා..." කට ඉරක් කරගත්ත ජිමින් අහිංසක විදිහට ඇල්ෆා දිහා බැලුවා.
" ඩෑඩ් කෙනෙක් වෙන්න තරම් මං ලකී නැද්ද හනී...ඔයා ආස නැද්ද චූටි පැටියෙක්ට..? " ජන්ග්කුක් ජිමින්ගෙ බඩ කිස් කරලා අතගාන ගමන් ඇහුවා..ජිමින් ලොකු හුස්මක් ගත්තා..එයාට දුකයි මේ දේවල් මෙහෙම සිද්ද වෙන එකට..ඒත් දැන්ම එයාට බබෙක් ගැන හිතන්න බෑ.
" මං ආසයි..ඒත්..."
" ඉට්ස් ඕකේ හනී..මට තව ටික කාලයක් බලාගෙන ඉන්න පුලුවන් " ඇල්ෆා ඔමේගගෙ නළලට දිග හාද්දක් තියලා එයාව බඳාගෙන හෙඩ් බෝඩ් එකට හේත්තු උනා..
" බේබි..."
" හ්ම්..ඇයි? "
" මින්ට් සුවඳයි "
ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ලෙ මාක් එක හපාකාලා කිව්වම ජිමින් ඇස් ලොකු කරගෙන ජන්ග්කුක්ගෙ මූණ දිහා බැලුවා..
" ඔහ් ගෝඩ්!! ඔයා කියනකම් මට තේරුනේ නෑ.." ජිමින් ඉක්මනින් ඩුවට් එක ඇඟේන් අයින් කරලා ඉණෙන් පහළට ඇස් යැව්වා..
" තාම බ්ලීඩ් වෙලා නෑ " ජිමින් සැනසුම් සුසුම් හෙලද්දි ජන්ග්කුක් එයාගෙ පුංචි ඔමේගගෙ බෙල්ල ආයෙමත් කිස් කරන්න ගත්තා..
" I love you my omega "
" I love you too alpha..."
💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠
Astro Zoe 💀🦋
YOU ARE READING
Cold Alpha | Jikook | Omegaverse
Romanceආදරය වෙනුවෙන් වියරු වැටුනු මහාචාර්යවරයෙක්! වියරුවේ අවසානය මරණයකින් කෙළවර වේවිද? Story by : @Astro_Zoe Cover by: @DimelzaPark Ranks #3 - Sri Lanka ( 2022/11/15) #1 - Sri Lanka (2022/11/17)