Chapter 15 | I want you..!!

1K 241 31
                                    

💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠


" ෂ'මන්!! වට් ආ යූ ඩුයින්? " ඇඟ පුරාම කුරුළු පිහාටු එල්ලගෙන බල්ලා ජන්ග්කුක්ගෙ කාර්යාල කාමරයට ආවම ජන්ග්කුක් ඇස් ලොකු කරගෙන ඇහුවෙ බල්ලා හොඳටම කරලා ඇවිත් කියලා තේරිලා..

" ආයිෂ්! මේ මොනාද කලේ ෂ'මන්? ආයෙ එහෙම කරන්න එපා..හරිද? " ජන්ග්කුක් බල්ලා ළගට ඇවිත් කුරුළු පිහාටුවක් අතින් අරන් සැර කලා..බල්ලා හොම්බ බිම තියාගෙන අහිංසක විදිහට හිටියම ජන්ග්කුක්ට දුක හිතුණා..

ෂ'මන්ගෙ ඇඟෙන් පිහාටු ටික අයින් කරපු ජන්ග්කුක් කාමරෙන් එලියට ඇවිත් කුරුළු පිහාටු වැටිලා තියෙන පාර දිගේ ආවම එයා නතර වුනේ ජිමින්ගෙ කාමරේ ඉස්සරහා..

දොරේ අඟුල ඇල්ලුවම නිකම්ම ඒක ඇරුනෙ ජිමින් දොර බාගෙට වහලා තිබ්බ නිසා..

වනසලා දාලා තියෙන ජිමින්ගෙ ඇඳ දිහා බලපු ජන්ග්කුක්ගෙ ඇස් ඊළගට කාමරේ නිරුවතින් හිටගෙන හිටිය ජිමින් ළග නතර උනාම ජන්ග්කුක්ගෙ කටත් ඇරිලා ගියා..

" ෂ'මන් මෙච්චර දෙයක් කරලත් මට කිව්වෙ නැත්තෙ ඇයි? නැත්තං බල්ලට කියලා තමුන්ම ඒ දේ කරගත්තද? " ජන්ග්කුක් කාමරේ ඇතුලට ඇවිත් කතා කරා.. කටහඬ ඇහෙද්දිම ජිමින් පිටිපස්ස හැරිලා බැලුවෙ යටිකය අත්වලින් වහගෙන.

" කාමරේකට එද්දි තට්ටු කරන්න දන්නැද්ද? " ජන්ග්කුක්ගෙ බැල්ම මගහරින ගමන් ජිමින් ඇහුවෙ නොසන්සුන්ව..

" තමුන් දැනගන්න ඕන දොර ලොක් කරගන්න..

මං කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා.."

" මොකක්ද? "

" ඇයි මට නොකිව්වෙ? " ජන්ග්කුක් එහෙම අහන ගමන් ජිමින්ගෙ ළගට ආවා..

" ම් - මං කියන්න තමයි හිටියෙ "

ජිමින් බිම බලාගෙන කිව්වා.. ජන්ග්කුක් ජිමින්ගෙ ළගටම ආවම ජිමින් ආයෙමත් අනිත් පැත්ත හැරෙන්න හැදුවත් ජන්ග්කුක් ජිමින්ගෙ අත් තද කරලා අල්ලගත්තම ජිමින් ජන්ග්කුක්ගෙ මූණ දිහා බැලුවා..

" මට ඔයාව ඕනෙ! " ජන්ග්කුක් කිව්වම ජිමින් ඇස් ලොකු වෙන විදිහ ජන්ග්කුක් දැක්කා..

" මො-මොකක්! " ජිමින්ගෙ වචනත් පැටලුණා..

ජිමින්ගෙ සියුමැලි අත තමන්ගේ සාමාජිකයා උඩින් තියාගත්ත ජන්ග්කුක් අනික් අත ජිමින්ගෙ නිරුවත් ඉණ වටේ යවලා එයාව ඇඟට තද කරගත්තා..

ජිමින්ගෙ බෙල්ලට පාත් වුන ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල උඩ තොල් තියන්න යද්දිම වගේ එයාට මතක් වුනේ ජිමින් පාන්දර ගෙදර ආව විදිහ..

" ආහ්හ්හ්!!! " ජන්ග්කුක්ගෙ දත් ජිමින්ගෙ බෙල්ල තුවාල කරද්දි ජිමින් ජන්ග්කුක්ගෙ ටීෂර්ට් එක අත්දෙකෙන්ම මිරික ගත්තා..



💠💠💠~~~~~~~~~~~~~~~~~~~💠💠💠

Cold Alpha | Jikook | Omegaverse Where stories live. Discover now